1. leeroxxroxx

    අද අටුලුගම ගියා.

    ඕකට මෙහා අලුත් කඩයක් දැම්මා ලගදි. ඔතනත් හොදයි
  2. leeroxxroxx

    කාලි ඩිල්ෂාන් පොහොට්ටු වේදිකාවේ! පස්සේ හැබැයි ලැජ්ජා හිතිලා 🤣

    පොහොට්ටුව 6-7%ක් ගන්නෙ කාලි නෙමෙයි මොකා නැග්ගත්.
  3. leeroxxroxx

    කුබුක්කන් ඔයේ මෝරු

    පානදුරේ හිරණ පාලම ලග මාලු බාද්දි බලයො අහු වෙනවා. උන් මිරිදියට අනුවර්තනය වෙලා ඉන්නෙ
  4. leeroxxroxx

    නයෙක්ව ගන්න අඩි 50කට වඩා ගැඹුරු ළිදක් ඇතුලට බැහැලා...🤦‍♂️

    කදු වල තියෙන බඹර කපන්න යද්දී එහෙම කරන්නෙ. සීගිරියෙ දෙබර වගේ. කන්ද උඩ ඉදන් වැලකින් පහළට බහින්නෙ
  5. leeroxxroxx

    ඉඳියාප්ප 1500

    අල කිලෝ 10ක් හැදුවා නම් මදි වෙන්නෙ නෑ.
  6. leeroxxroxx

    wordpress carousal help

    කේඩන්ස් තීම් එකේ තියෙන්නෙ
  7. leeroxxroxx

    මුං නම් මේ පාර දිනයි වගේ

    අනුර 40%ක් ගත්තත් ඇති. රනිල් උපරිම 30% ගනී. එතකොට ඒ දෙන්නගෙන් විතරයි 50% බලන්නෙ. පුතානෝයි අනිත් එවුනුයි හැලෙනවා එතකොට. මිනිස්සු දෙවෙනි මනාප වැඩියෙ දාන්නෙ නැති නිසා අනුර නිකන්ම දිනුම්.
  8. leeroxxroxx

    This Channel Destroys the Whole Indian Music Industry

    ලංකාවේ සින්දුත් 85%ක්ම වගේ කොපි කරපුවා.
  9. leeroxxroxx

    අනුර ආවොත් ජෙප්පො ?

    රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ හිපියො හිටපු පාර්ලිමන්ට් එකකට NPP එවුන් හොද වැඩියි. :angry: :angry::angry::angry:
  10. leeroxxroxx

    අනුර ආවොත් ජෙප්පො ?

    අපේ 69ලක්ශෙම දෙන්නෙ අනුරට. UNP එකට දෙන්න බෑ.
  11. leeroxxroxx

    මේ වගේ ඡන්ද පත්‍රිකාවක් හදන්න බැරිද?

    ගිය පාරද කොහෙද ආරියවංශ කියලා ඩයල් එකක් උකුස්සෙන්ගෙන් දාලා තිබුනෙ හංසයගෙ චන්ද කඩන්න. පොරටත් චන්ද ලක්ෂ 4ක් වගේ තිබුනා මතක විදිහට.
  12. leeroxxroxx

    අනුර ආවොත් ජෙප්පො ?

    රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද, ජොන්ස්ටන් වගේ හිපියො හිටපු පාර්ලිමන්ට් එකකට NPP එවුන් හොද වැඩියි.
  13. leeroxxroxx

    ත්‍රීවිල් ගැන්සියම මාළිමාවට!

    වෙන රටක BMW එකක් අරන් පදින්න පුළුවන් ත්‍රීවිල් එකක් ගන්න සල්ලි වලින්. ත්‍රීවිල් පදින්නෙ උන්ගෙ වැරද්දක් නිසා නෙමෙයි
  14. leeroxxroxx

    අවුරුදු 30ක් රැප් කරන ෆිල්ටි සක්විති සමග

    මූ නම් සාමාන්‍ය මනුස්සයෙක් වෙන්න විදිහක් නෑ. 😮
  15. leeroxxroxx

    SEO Updates

    දැන් SEO කියලා එකක් නෑ. User Experience එක තමයි තියෙන්න ඕනේ.
  16. leeroxxroxx

    මෙන්න මිනිස්සු. One Man rescued sri Lanka

    රනිල්ට දැන් 75ක් තව ඕනෙනම් අවුරුදු 2-3ක් ඇවිදලා කරලා ඉදී. ඊට පස්සෙ UNP, සජබෙ, පොහොට්ටු තුනම ඉවරයි. ඔය පක්ෂ තුනේ අවසන් කාලෙ මේ යන්නෙ.
  17. leeroxxroxx

    පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද

    පසුගිය වසර දෙකක, එනම්, 2022 සහ 2023 වසර දෙක තුළ ශ්‍රී ලාංකිකයින් 2,565,365 දෙනෙකු විවිධ හේතු මත රට හැර ගොස් ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවලින් තහවුරු වී තිබේ. එම සංඛ්‍යා ලේඛන අනුව, 2022 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,127,758 දෙනෙකු සහ 2023 වසරේදී ශ්‍රී ලාංකිකයින් 1,437,607 දෙනෙකු විදේශ රටවලට...

    No contents