1. leeroxxroxx

    පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද

    සජියා මෝඩයෙක් කියලා ශිෂ්‍යත්ව පන්ති වල ලමයිනුත් දැන් දන්නවා බන්. ඌට ලේසි වෙන්නෙ නෑ
  2. leeroxxroxx

    චේතනා ලියනගේ 1996

    මේ ඉස්සර සිරසෙ නිව්ස් කියපු කෙල්ල නේද. සාරියට මරු.
  3. leeroxxroxx

    සිංහබාහු චිත්‍රපටය YOUTUBE දාපු අයට වැඩ වරදී...⛔

    අර ගජමෑන් දැම්මා වගේ මුන්ම දාලාද කොහෙද.
  4. leeroxxroxx

    පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද

    පොහොට්ටුකාරයො 75%ක්ම මේ පාර පොහොට්ටුවට දෙන්නෙ නෑ. UNP එකට හෝ සජබෙට දෙන්නෙත් නෑ. ඔතනින් ලොකු ප්‍රතිශතයක් අනුරට දෙනවා. සජබෙ චන්ද පදනම සජිත් සාර්ථක ලෙස විනාසකරගෙන ආවා මේ ටිකේ ඒක තාවකාලිකව නැවතිලා තියෙනවා. සජිත්ට ගිය පාර හම්බවුනු ජන්ද 50%+ක් නිකන්ම හැලෙනවා.සජිත් තනියම ඉල්ලන එක කිසිම තේරුමක් නෑ...
  5. leeroxxroxx

    පොහොට්ටුවෙන් වෙනම අපෙක්ෂකයෙක් දැම්මොත් වාසි කාටද

    පොහොට්ටුවට උපරිම 7-8%යි ගන්න පුළුවන් මේ පාර. සජිත්ට 15%යි.
  6. leeroxxroxx

    windows digital license නොමිලේ

    Daraz එකේ තියෙන්නේ රු.500ට Lifetime
  7. leeroxxroxx

    ක්ලබ් වසන්තගේ භූමිදානය දවසේ මදූෂ්ගේ සොහොන ළග KPI පෝස්ටරයක්..

    ගමේ ගොඩේ ඉන්න නූගත් එවුන්ට මධූශ්, කන්ජිපානි කියන්නේ දෙයියෝ වාගේ.
  8. leeroxxroxx

    අතුරුගිරියේ ලඩියා!

    ගොඩක් පාතාලෙ ඉන්නෙ නූගත් එවුන්. ඊලගට එන රජයක් අධ්‍යාපනයට ලොකු මුදලක් වෙන් කරොත් ඊලග අවුරුදු 15 ඇතුලත වගේ පාතාලෙ නැති කරලා දාන්න පුළුවන්. කාලකන්නි නූගත්කමට කරන්න දෙයක් දන්නෙ නැති වුනහම යන්නෙ කුඩු බිස්නස් කරන්න.
  9. leeroxxroxx

    Kanjipani Imran(KPI) secures political asylum from France

    මදූෂ්ගෙ Money Laundering කරලා තියෙන්නෙ ක්ලබ් වසන්ත. මදූෂ් මැරෙද්දි උගේ සල්ලි කෝටි 1000කට වැඩියෙ මූ ගාව තිබිලා තියෙනවා. කංජිපානි France වලට ගියාට පස්සෙ වසන්තගෙන් සල්ලි ඉල්ලලා. ඌ ගනන් අරන් නෑ. ලගදි කියලා දීපන් නැත්නම් මරනවා කියලා. ඒත් ගනන් අරන් නෑ ඌව. Source - බැලුම්ගල
  10. leeroxxroxx

    🔴 BREAKING NEWS CLUB වසන්ත වෙඩි ප්‍රහාරයෙන් මරුට.

    මොකක්ද මේ scene එක? වසන්ත අයියට කවුද තියලා තියෙන්නේ? අජිත් මුතුකුමාරණ ද ?
  11. leeroxxroxx

    අතුරුගිරිය වෙඩිතැබීමකින් ක්ලබ් වසන්ත මරුට - කේ. සුජීවාට බරපතලයි

    කවුද බං වෙඩි තියලා තියෙන්නෙ. අජිත් මුතුකුමාරණද?
  12. leeroxxroxx

    කාගන්න බෑ පොම්නයෝ.kfc bucket free පොම්නයෝ.

    Food City වල Expire වෙන චිකන් KFC එකට යවන්නෙ කියලා අහලා තියෙනවා. එලකිරි එකේම ත්‍රෙඩ් එකකින්.
  13. leeroxxroxx

    මාර සීන් එකනේ.

    පෝස්ට් එකේ ගෙදරටම ගෙන්න ගන්න පුළුවන්නේ ඔරිජිනල් එක.
  14. leeroxxroxx

    මුහුදේ පාවෙලා ආපු බෝතලේ

    This is a bottle of Spectrum Methyl Alcohol, also known as methanol. It is labeled as "Histological Grade," indicating it is used in histology for the preparation and preservation of tissue samples. Methanol is a highly toxic alcohol and should be handled with care, using appropriate safety...
  15. leeroxxroxx

    මීටර් 100යේ මුදලිහාමි මතකද?

    It is now in the ''grade 9'' textbook.

    No contents