අලුත් මහත්තය මගේ අතින් අල්ලාගෙන කෝච්චි පෙට්ටිවලට එබිකම් කර කර යන්නෙ ඒවා ඉඩ නැති හින්දා වෙන්ට ඇති. එක පෙට්ටියක වත් ඉඩ නැතුව ගියොත් ?
"හා නගින්න මුදලිහාමි, ඉක්මනට නගින්න.''
කෝචිචි පෙටිටියෙ සෙනග හත් අට දෙනෙකකුට වැඩිය නෑ. ඒ ගොල්ලත් බංකුවල දිගැදිල. ඒත් අපට ඉඳගන්ට ඕනෑ තරම් ඉඩ තියෙනවා. කොළඹ ගිහින්...