ළිඳ ගොඩාක් ලොකුයි කියල උපකල්පනය කරන්න වෙනව :baffled: :baffled:
නැත්තං ලිඳේ හරස්කඩ වර්ගඵලයයි ළිඳට වතුර උණන සීඝ්රතාවය සම්බන්ධ සූත්රයක් දෙන්න ඕනෙ :yes: :yes:
තප්පරක් සලකපං තප්පරේකදි වතුර 8*0.005 පරිමාවක් 4m උසකට ගන්නව :yes: :yes:
එතකොට ඒ ටිකේ සකන්ධෙ 8*0.005*1000 kg
ඉතිං ඔය ටික 4m උසට අරං යද්දි...