hutch 49 2G package එකේ නං උන් හොරට data කපනව වගේ දැනෙනව :sorry: :sorry:
හැබැයි day time blast එකේ නං උන් අඩුවෙන් ගනිනවද කොහෙද බං :eek: :eek:
මෙහෙ බලද්දි 20MB වගේ ගිහිං bal ගහල බලද්දි 17ක් 18ක් වගේ කැපුණ කියල පෙන්නන වෙලාවලුත් තියෙනව :yes: :yes:
day time blast දැම්මාම අවුල 6.00pm වලිං පස්සෙ data...