උඹද අර එක පාරක් භාවනා කරල ඇස් දෙකට කෙලවෙලා රතු පාට එලියක් පේන්න ගත්ත එකා?![]()
Dan eeka hodai machan


Last edited:
උඹද අර එක පාරක් භාවනා කරල ඇස් දෙකට කෙලවෙලා රතු පාට එලියක් පේන්න ගත්ත එකා?![]()


sleep paralysis කියන්නේ බන් නින්දෙන් භය වෙලා ඇහුරනම අතපය හොල්ලන්න ඕනේ වුනත් හොල්ලන්න බැරි වෙන්නේ. අන්න ඒකට. භය වෙන්න නැතිව නිකන්ම නින්දෙන් ඔය වචනෙම උනත් කියනවා ඇති සමහර විට.සින්හලෙන් දාපන් බන්
කනේ කලාදුරු අයින් කර ගනින් බන් ඩොකෙක් ගාවට ගිහින්. ස්පෙෂලිස්ට්ලා ගාව තියෙනවා කැමරා දාල කන ඇතුලෙම කලාදුරුත් අයින් කරන ඒවා. මන් දවසක් ටීවී එකේ ඕක දැක්ක. එතකොට ඔය ගතිය ටිකක් ඇරිලා යැයි මන් හිතන්නේ, placebo effect එකකින් වගේdan eeka laawata ahenwa sadda badda nathi welawata hithana eka nawathunaama, Tinnitus nwei, mehema wena un thawa innawada?
කනේ කලාදුරු අයින් කර ගනින් බන් ඩොකෙක් ගාවට ගිහින්. ස්පෙෂලිස්ට්ලා ගාව තියෙනවා කැමරා දාල කන ඇතුලෙම කලාදුරුත් අයින් කරන ඒවා. මන් දවසක් ටීවී එකේ ඕක දැක්ක. එතකොට ඔය ගතිය ටිකක් ඇරිලා යැයි මන් හිතන්නේ, placebo effect එකකින් වගේ

ඒකයි මං කිව්වේ placebo effect එකකින් වගේ කියලා. සද්දයක්නේ බන් මොනා උනත්. සද්දේ ඇහෙන්නේ කනෙන්නේ.Eeya yakow
Meeka ahenne kanen nwei oluwa athulen,
Nathath mage kan 2 pirisidui