1. WhiteWalker

    moley thiyena aya me thread ekata enna

    left minded right minded අනේ මන්ද ඕයි මං never minded :baffled: :baffled:
  2. WhiteWalker

    ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

    කව්ද කියන්නෙ පැලෙන්නෑ කියල :dull: :dull: ඕනෙ තරං පැලෙනව :dull: :dull:
  3. WhiteWalker

    Every Country is Best at Something

    ලංකාව ඇයි බං හැම සයිට් එකකම තේ වලට හොඳයි කියන්නෙ ? :sorry: :sorry: මේ ලඟදි තේ කොල ගෙනාව බොන්න බෑ සබන් රහක් එනව :sorry: :sorry: තව එකක මොකක්දෝ අමුතු සැරක් ආව නිකං සිද්ධාලේප දාල වගේ :sorry: :sorry: එක්කො සුද්දන්ට පිස්සු නැත්තං අපිට පිස්සු :sorry: :sorry:
  4. WhiteWalker

    do you trust the information available on wikipedia ?

    ඔප්පු කල්ල බලන්න පලුවන් දේවල් නං ඔව් :yes: :yes: අනික්ව නං අනේ මන්ද :sorry: :sorry: ඕනෙ එකෙක්ට එඩිට් කරන්න පුලුවන් නිසා සැකයි :sorry: :sorry:
  5. WhiteWalker

    ජනපතිතුමනි, මිල වැඩි කරන්න!

    මෛත්‍රී කිව්වෙ නං දෙදාස්කීයද මන්ද වෙනකොට සිගරට් නං අයිංම කල්ල දානව කියල :yes: :yes: ඔව්ව වෙයිද දන්නෑ ඉතිං :no: :no: ගාණ වැඩි කල්ල බොන උන්ව නවත්තන්න බැරි බව ඇත්ත ඒත් අලුතෙන් බොන්න පටං ගන්න උන්ව නවත්තන්න පුලුවන් සල්ලි හොයාගන්න අමාරු නිසා :yes: :yes:
  6. WhiteWalker

    Fiverr club එකේ එවුන්

    :baffled: :baffled:
  7. WhiteWalker

    Mona uttakda ban

    :yes: :yes: මහ උන් දාගෙන ඉඳගන්නව :yes: :yes: පොඩි උන් තියෙන ඔක්කොම වැඩ නවත්තල උනුත් ඇවිත් ඉඳගන්නව :yes: :yes: දහය දහයහමාර වෙනකං බලල කාල බුදියගන්නව :yes: :yes: මහාරාජ ලංකාව විනාශ කරන්න ගහපු සැලැස්මක්ද කොහෙද :sorry: :sorry: අපේ උන් හෝ ගාල ලණුව කනව :sorry: :sorry:
  8. WhiteWalker

    Mage pusi penna ne ban :(

    පූසි ආව කියලත් ත්‍රෙඩ් එකක් දාපං දෙයියෝ නැත්තං මේකෙ උන් දැනගන්න එකක් නෑ පූසි මැරිල කියල අඬයි :baffled: :baffled: නෑ උඹෙ අම්මට කියල හරියන්නෑ ත්‍රෙඩ් එකක් දාන්නම වෙනව :sorry: :sorry:
  9. WhiteWalker

    API MINISSUDA අපි.මිනිස්සුද..?

    නෑ කව්ද කිව්වෙ අපි මිනිස්සු කියල :angry: :angry: ගහන්නනෙ තිබ්බෙ පුටුවක් වත් උස්සල ඕකට ඔහොම බේගල් ඇදබානවට :angry: :angry:
  10. WhiteWalker

    දෙවිවරු යනු

    දැන් දෙයියෙක් අල්ලගෙන :baffled: :baffled: ඇයි මහින්දව එපා වුනාද ? :rolleyes: :rolleyes:
  11. WhiteWalker

    Mage pusi penna ne ban :(

    පව් යකෝ :angry: :angry: එහෙම දැම්මාම දැවිල්ලයිනෙ බං :sorry: :sorry: අනික දැන් මිරිස් කුඩු වලට කඩකාරයො මොන මොන ජරාව දානවද දන්නෑ ඉස්සර වගේ නෑ දැන් :no: :no: ඒ නිසා බෙහෙත් ටිකක් දැම්මනං ඉවරයි :yes: :yes: අර දම්පාට බෙහෙත පට්ට පූසන්ට බල්ලන්ට දැම්මෙම ඒක හොඳ වුනා :yes: :yes:
  12. WhiteWalker

    ප්‍රශ්ණ 3ක්

    හම්බවුනා කෑමත් එකක් ගත්තාම කෑමත් ශරීරයට අවශෝෂණය කරගනිමින් තියෙන නිසා බෙහෙත අවශෝෂණය වෙන්නෙ හිමිං :yes: :yes: එතකොට ශරීරයට බෙහෙතට හැඩගැහෙන්න වෙලාව තියෙනවලු :yes: :yes: එකපාරට තියෙන ඔක්කොම ගත්තාම අතුරු ආබාධ වැඩි වෙන්න ඉඩ තියෙනවලු:yes: :yes:
  13. WhiteWalker

    is this suicide or murder ?

    ෆයිනල් ඩෙස්ටිනේශන් බලල නැති මොකෙක් හරි එකෙක් මොනා හරි කරන්න ගිහිං නහින්න ඇති :sorry: :sorry:
  14. WhiteWalker

    මංඒව බලල නෑ :lol: :lol:

    මංඒව බලල නෑ :lol: :lol:
  15. WhiteWalker

    මිනිසා හඳට ගියා ලූ..... Apollo 11

    අද ගස් උඩ යන වඳුරො ගාවත් ඔයිට වඩා හොඳ පෝන් තියෙනව :sorry: :sorry:
  16. WhiteWalker

    ThinkPad ekak hari Notepad ekak hari gewanna ganna nadda?

    title එකේ notepad දැකල ආවෙ මොකක් හරි මූසල කමෙන්ට් එකක් දාල යන්න ත්‍රෙඩ් එකේ හරියට කොටලනෙ :sorry: :sorry:
  17. WhiteWalker

    is this suicide or murder ?

    දෙකම නෙමේ හදිසි අනතුරක් :yes: :yes:
  18. WhiteWalker

    ප්‍රශ්ණ 3ක්

    da faq ? :eek: :eek:
  19. WhiteWalker

    මී ළඟ ජනාධිපතිවරණය...

    හූණ කියන්නැහෙ කියන්නෙ ඊලඟට ජනාධිපති වෙන්නෙ පාඨලී :yes: :yes:

    No contents