1. WhiteWalker

    තව එක්සෙල් උදව්වක්

    උඹ පහුගිය දවස් ටිකේම excel අල්ලගෙන මොකක් හරි කොරනව :shocked: :shocked: සිරාවටම මොකක්ද බං කරන්නෙ ? :shocked: :shocked:
  2. WhiteWalker

    දුරකතන ගාස්තු අඩු වෙලාද?

    මැසේජ් එකක් නං ඇවිල්ල තියේ අඩු වුනා කියල කව්ද බං දන්නෙ :sorry: :sorry: අඩු කරනව කියල තව මොකක් හරි බද්දක් ගැහුවද දන්නෙත් නෑ නළුවෙක් නෙමේ මොළයක්නෙ :sorry: :sorry:
  3. WhiteWalker

    ලාබදායිම නෙට් පැකේජ් එක ......

    ඕක තමා ලාබම එක :yes: :yes: දිගටම ඕක පාවිච්චි කරපං :yes: :yes:
  4. WhiteWalker

    මට මං ගැනම කලකිරිල බං තියෙන්නෙ

    ගෑණි උඹේ මූණට කොට්ටයක් තද කරද්දි කෝමද ආතල් එක :baffled: :baffled:
  5. WhiteWalker

    HI. I'm new

    power එක මනින්නෙ KG වලිං නෙමේනෙ බං ? :baffled: :baffled:
  6. WhiteWalker

    HI. I'm new

    50kg උඹේ සකන්ධෙද ? :baffled: :baffled:
  7. WhiteWalker

    කවුද තාම Xp පාවිච්චි කරන්නෙ ?

    පාවිච්චි කරමි :yes: :yes: ලොකුම ගැටලුව තමා folder එහෙම සිංහල අකුරු වලිං නම් කරන්න බැරිවීම :sorry: :sorry: කලෑකි කලාට හරියට පැහැදිලිව අකුරු පේන්නෑ :no: :no: අනික් ලොකුම අවුල task bar එකේ ඉඩ මදි වෙන එක :sorry: :sorry:
  8. WhiteWalker

    පට්ට කෑලි ටිකක්

    ඔච්චර අමාරුවෙන් ඕක හදන්න ඕනෙ නෑ නේ බන් paint වලට දැම්මත් invert කරගත්තෑකිනෙ :baffled: :baffled:
  9. WhiteWalker

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි

    මෛත්‍රීපාල රට ඉන්දැද්දි මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා විදේශගත වෙලා ඉන්දැද්දි ලංකාවෙ හමුදාව කුමන්ත්‍රණයක් කල්ල පාර්ලිමේන්තුවට බෝම්බ දාල රටට හමුදා පාලනයක් ගේන්න හැදුවොත්, ජනාධිපතිතුමාට ඒක ආරංචි වෙලා skype වලිං කතා කල්ල මිනිස්සුන්ට පාරට බැහැල විරෝධය පලකරන්න කිව්වොත් උඹල මොකෑ කරන්නෙ ?
  10. WhiteWalker

    නාමල්ටහිකුන ක්‍රිෂ් ඩීල් එක

    උඹට මන්දනා ගැන හිතක් පහල වුනා නේ :baffled: :baffled:
  11. WhiteWalker

    ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

    da faq did i just read :eek: :eek:
  12. WhiteWalker

    චීනගේ අලුත්ම වැඩක්

    තඩි පිලිමයක්නෙ :eek: :eek: මොකක්ද මේකෙ තියෙන විශේශත්වෙ ? :eek: :eek: ඉන්දියාවෙත් ඔය තියෙන්නෙ :eek: :eek:
  13. WhiteWalker

    Good Old Days! MEGA THREAD!!!

    subscribed :( :(
  14. WhiteWalker

    හෙණ ගහන්න

    එහෙම කිසිම නීතියක් නැතුව බොරුවට උන්ට වැඩිය සල්ලි හොයන්න බොරුවට 50%ක් බදු ගහයිද බං අනිවාර්යයෙන් කවුරු හරි ප්‍රශ්ණයක් අදිනවනෙ :eek: :eek:
  15. WhiteWalker

    Mama ada yanawa.

    විකුණ විකුණ ඉන්න එක නවත්තල එක තැනකිං ගෙයක් ගනිං දෙයියෝ :sorry: :sorry: එතකොට ඔය ප්‍රශ්ණ නෑ මැරෙනකං නිදහසේ හිටියහැකි :yes: :yes: නෑ උඹෙ අම්ම නෙමේ කියන්න කිව්වෙ :no: :no:
  16. WhiteWalker

    ඇයි මේව පැලෙන්නෙ නැත්තෙ ?

    බටේ හිල් වෙලා දෙන්නගෙම ඇඟට වතුර විසි වෙනව :baffled: :baffled: ලොකු එකාට කේන්ති ගිහිං පොඩි එකාට ටොක්කක් අනිනව ලොකු එකා දිනනව :baffled: :baffled:
  17. WhiteWalker

    තුර්කියට මක් වුනානන්ද හොඳ

    තුර්කියට මක් වුනානන්ද හොඳ කව්ද බලේ අල්ලන්න හැදුවෙ ? isis උන්ද ? නැත්තං ඒ රටේම හමුදාවද ? තුර්කියට මක් වුනානන්ද හොඳ ? ඒක ඇමරිකාවෙ කුමන්ත්‍රණයක්ද ? දැන් ඉන්න රජය ත්‍රස්තවාදීන්ට උදව් කරනවද ? හමුදා කුමන්ත්‍රණය සාර්ථක වුනානං isis එකට කෙලවෙන්න තිබ්බද ? මේ ගැන හරි විස්තර දන්න අය පොඩ්ඩක් පැහැදිලි කරන්න...

    No contents