මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….
මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….
1. මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.
2. සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.
3. ශරීරයේ උණුසුමෙන් 40% පමණ පමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා...