චිත්ත දමනය
මිනිස් මොළය යනු අපූරු ශක්තියක් ඇති ආශ්චර්යවත් අරුම පුදුම වස්තුවකි. මෙයට හානිකර දෙයක් නොකොට එහි ඇති ශක්තීන් මතුවන අයුරින් ක්රියාත්මක කළහොත් ඉන් නොකළ හැකි කිසි දෙයක් භෞතික ලෝකය තුළ නොදත හැකිවෙයි. එහෙත් ඉන්ද්රිය මාර්ගයෙන් මේ මොළයට ඇතුළුවන බලවේගයන් නිසි ලෙස පාලනය නොකළහොත් එය හුදෙක්...