මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113
    මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….

    10425012_300222693480856_5640536487278131288_n.jpg

    මිනිස් මොළය ගැන ඔබ නොදත් කරුනූ….

    1. මොලයේ සිට අවයව වලට සහ අවයව වල සිට මොලයට ස්නායු අවේග පැයට සැතපුම් 170-270 තරම් වේගයෙන් ගමන කරයි.

    2. සංගීතය අපගේ මොලයේ හැකියාවන් සහ සංවිධානාත්මක බව ඉහල නංවයි.

    3. ශරීරයේ උණුසුමෙන් 40% පමණ පමානයක් හානි වෙන්නේ හිසින්. එක නිසා සීතල වෙලවාට ඔලුව ආවරණය කර ගන්න අමතක කරන්න එපා.

    4. අඩු නින්ද අපගේ අලුත් මතකයන් ඇති කිරීමට බාධා ඇති කරයි. ඒක නිසා මතක ඇතුව දවසට පමාණවත් නින්දක් ලබා ගන්න.

    5. අපගේ මොලය මගින් වොට් 10ක බල්බය පමාණයේ බලයක් ඇති කරයි.(නිදාගෙන සිටින විටදී පවා.)
    6. අපගේ මොලයට Britannica විශ්ව කෝෂයේ ඇති කරුණු පමාණය මෙන් 5ස් ගුණයක කරුණු පමාණයක් මතක තබා ගත හැක.

    7. මිනිස් මොලයේ මතක දාරිතාව නිශ්චිත වශයෙන් පැවසිය නොහැකි වුවද සාමන්යෙන් මොනිස් මොලයට terabyte 3 සිට 1000 දක්වා මතක දාරිතාවක් ඇත.

    8. අපගේ රුධිරයට ඇතුළු වන ඔක්සිජන් පමාණයෙන් 20% පමණ භාවිතා කරන්නේ මොලය මගිනි.

    9. දහවල් කාල්යෙදීට වඩා රාත්*රි කාලයේදී මොලයේ ක්*රියාකාරිත්වය අධික වේ. (හේතුව තාම රහසක්)

    10. අපගේ මොලයට එහි වේදනාව නොදැනේ. මොලයේ වේදනා පතිගරාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.

    11. අපගේ මොලයෙන් 80% පමණ ඇත්තේ ජලය වේ.

    මොලයට තප්පර 8-10ක් පමණ රුධිරය නොලැබුණහොත් අපට සිහිය නැතිවේ. මොලයට ඔක්සිජන් නොමැතිව විනාඩි 4-6 පමණ ජීවත් විය හැක.නමුත් මෙලෙස විනාඩි 5-10 පමණ තිබුනොත් ස්ථීර ලෙස මොලයට හානේ සිදුවේ.

    12. ඇහැනුමක් යන විටදී මොලයට යන රුධිර පමාණය වැඩි වෙයි.

    13. අපට අපව කිති කවා ගත නොහැක. මෙයට හේතුව මොලය විසින් අපගේ ස්පර්ශය සහ වෙනත් පුද්ගලයෙකුගේ ස්පර්ශය පැහැදිලිව වටහා ගන්න බැවිනි.

    14. අපි ඇසිපිය ගසන සෑම වෙලාවකම මොලය එයට සම්බන්ද වී සියලුම දෑ පතිදීප්තව තබා ගනී. මේ නිසා ඇසිපිය ගසන අවසතාවලදී ලෝකය අඳුරු වී නොයයි
     

    austin316

    Well-known member
  • May 21, 2010
    2,567
    537
    113
    Hell
    maxxaa එතකොට මචන් වේදනා රහිත මරණයක් ද ... ඔලුවට වෙඩි තියන එක ... (මොලේ කුඩු වෙන්න)
     

    jeewan tk

    Well-known member
  • Feb 7, 2011
    1,910
    1,571
    113

    Amazing Brain


    ela aluth deyk igena gatta , oluwata wedi thibbama riden na kiyalada kiyanne bn etakota?

    maxxaa එතකොට මචන් වේදනා රහිත මරණයක් ද ... ඔලුවට වෙඩි තියන එක ... (මොලේ කුඩු වෙන්න)

    :yes::yes::yes::yes::yes::yes:..thanks..!!
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    10. අපගේ මොලයට එහි වේදනාව නොදැනේ. මොලයේ වේදනා පතිගරාහක නොමැති බැවින් එහි වෙදානාවක් නොදැනේ.

    මචං එතකොට ඔළුව වටේට අර ඔපරේශන් කරද්දි හිරිවට්ටන්න පාවිච්චි කරන ඉන්ජෙක්සන් ටිකක් ගහගෙන වෙඩි තියාගත්තනං වේදනාවක් නැති මරණයක් ද ?