1. BRAGA

    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

    :yes::yes::yes: මුන්ගේ තත්වෙ බාල වෙයි කියල තමයි ඔච්චර බයේ දගලන්නේ, නැතුව ලංකාවේ අධ්‍යාපනය ගැනවත්, දුප්පත් මිනිස්සු ගැනවත් මුන්ට ඇති කැක්කුමක් නෑ.:yes: ඒ පිටින් දාගෙන අනිත් එවුන්ගෙ අධ්‍යාපනය කඩාකප්පල් කරන එක තමයි මුන්ගේ පරම අධිෂ්ටානය.. එතකොට උන්ගෙ අනාගතේ ගැන බය වෙන්න දෙයක් නෑනේ.. පුදුම කුහකයො...
  2. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    උබ මෙතන නැව් ටෝක්ස් ඇරියට, 80 ගණන් වල විතර ඉදල තිබුන පේපර් ටිකත් කට පාඩම් කරපු එකෙක් කියල හොදට පේනවා.. අරූ උබ වගේ කටපාඩම් කරල විභාග ලියපු පොත් ගුල්ලෙක් නෙවෙයි. සිරා මීටරයක්,ඒ වගේම හොදට ෆන් ගත්ත එකෙක්. ඌ විභාගෙ කරේ 2009,2010... දැන්වත් තේරෙනවද ඔය ගොන් මොලේට??
  3. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    නිකන් වැඩකට නැති ගොබ්බ කතා කියල මාරු වෙන්නෙ ඇයි? උබට මොන year 1ද කියල කියන්න බැරි කමක් නෑනේ. නම්, ගම් ඇහුවෙ නැනේ..
  4. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    photo එකේ හිටියෙනම් 10,11වසරෙ විතර හුනු බිජ්ජො රැලක්..:eek: මුත් ඇත්තටම ඕකෙ ඉන්නවනම් ඉතින් තරම හිතා ගන්න පුළුවන්... හැබැයි පුතෝ මූ කැම්පස් යන්න තියා තාම හිතලවත් නැති එකෙක්නම්, රෙදි ගලවලම දාන්න ඕන දෙන ලොරි ටෝක් වලට. :D
  5. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    මොන අවුරුද්දෙද උබ A/L කරේ කියල කියපන්... කතා කරන විදියෙන් අනිව මොරා වල ඉංජිනියරින් කරනව ඇතිනෙ. අඩුම තරමෙ මොන year 1ද කියලවත් කියපන් බලන්න පොඩ්ඩක් උබගේ රෙදි ගලවල ගන්න..:yes::yes:
  6. BRAGA

    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

    පට්ටම කතාව බන්.. ඕව මුන් එක්ක කතා කරාට වැඩක් වෙන්නෑ,,මොකෝ ඉන්නෙ පොළොවට අඩියක් විතර උඩින්.. දැන් ඕකට කියයි කපන්න බැරි අත ඉබිනව කියල.. ඊට වඩා හොදයි තමන්ගෙ මට්ටම් තම්මැට්ටම් කියල කරන වැඩේ හරියට කරගෙන යන්න ඕන ගමන යන එක..:yes::yes:
  7. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    ඔව් බන්, මුන් හිතන්නෙ A/L ගොඩ දාල කැම්පස් ගියාම සර්ව සම්පුර්ණ මිනිස්සු කියල.. උන් එක්ක ප්‍රයිවට් යුනි වල එවුන්ට හැප්පෙන්න බැහැ කියල දන්නවනම් ඉතින් මොකද ඔච්චර බය?? පාරට බැහැල උද්ඝෝෂණ කරා කරල මොකද්ද ලැබෙන ලාබෙ??
  8. BRAGA

    CHOGM වෙන්දේසියේ විකිණෙන අධ්‍යාපනය

    දැන් ඔය කෑගහන උගත්තු හැමෝටම ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ A/L අඩු රිසල්ට් අරන් ප්‍රයිවට් තැන් වලින් සල්ලි දීල ඩිග්රි ගන්න එකනේ... එතකොට OPEN UNIVERSITY එක ගැන මොකද කියන්නෙ??
  9. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    ඔය අමාරු maths parts ටික මොනවද කියපන්කො, ප්‍රයිවට් කරන එවුන්ගේ විතරක් සිලබස් වලින් අයින් කරන?? හරි දැන් උබලට ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙන්නෙ අඩු රිසල්ට් වලින් ප්‍රයිවට් ඩිග්රි කරන එක ගැනනෙ.. එතකොට OPEN UNIVERSITY එක ගැන මොකද කියන්නෙ??:)
  10. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    මේක ඇත්ත මචන්..මමත් අවිවාදෙන්ම පිළිගන්නව කැම්පස් යන බහුතරයක් වැඩ්ඩො කියල. එහෙම කියල ඒ පිම්ම පැන ගන්න බැරි වෙච්ච එවුන්ට ගොඩ යන්න නොදී හරස් කපන එකටනෙ බන් තද වෙන්නෙ. pvt කරල උන්ගෙ මට්ටමට කවදාවත් එන්න බෑ කියල දන්නවනම් ඇයි ඔච්චර ඒවට විරුද්ධව කෑ ගහන්නෙ?? හිනා වෙලා පැත්තකට උනානම් ඉවරනෙ.. උබ හැමදෙයක්ම...
  11. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    ඕක ඉතින් මුලින්ම දැම්මනම් ඉවරනෙ මෙතන උබ ඔය කියන ගොන් පොරත්වය විදහා පාන්නේ නැතුව....:D:D
  12. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    උබ පිස්සෙක් බන්, පොඩ්ඩක් කලින් දාල තියෙන පෝස්ට් මොනවද කියල බලල රිප්ලයි කරපන්. නිකන් නෝන්ඩි වෙනව නැත්තන්..:rolleyes::rolleyes:
  13. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    ඒක තමයි ගොන්ටෝ මමත් කියල තියෙන්නෙ... :rofl::rofl::rofl:
  14. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    උබ මොකද එක පාරටම කුලප්පු උනේ?? උබෙනම් සැරටම ඔලුව වැදිල තියෙනව කොහේ හරි..:rofl: දැන් මොකක් ගැනද උබ මේ විලම්භීත කතාව කිව්වෙ??
  15. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    එහා පැත්තෙ හෝ මෙහා පැත්තෙ හෝ අනිවාර්යෙන් මොකෙක් හරි ඉන්නව..:P දැන් එතකොට bio,art,commerce කරන 90%ක් විතර පරිකල්පන චිත්ත ශක්තියෙන් වෙන්නැති එහෙනම් විභාගෙ ගොඩ දාන්නෙ...:D:D
  16. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    එක අවුරුද්දක් හරි.. දැන් උබ මුකුත්ම කට පාඩම් කරේ නැද්ද?? මටනම් තේරෙන විදියට උබ ගණනුත් කට පාඩම් කරපු ඩයල් එකක්..:lol::lol: දැන් එහෙම හරි පිලිගන්නවද කට පාඩම් කරල උනත් A/L ගොඩ යන්න පුළුවන් කියන එක??:D
  17. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    ලංකාවේ ගොඩක් එවුන් හිතන්නෙ A/L කරල කැම්පස් යන්න බැරි උනොත් ඌ මෝඩයෙක්, කාලකන්නියෙක් කියල. ඒත් විභාග කරපු ඕන එකෙක් දන්නවනේ ඔය එන රිසල්ට් සමහර වෙලාවට 100% නිවැරදි නෑ කියල.. මම අත්දැකීමෙන් දන්නව ඒක. අපිත් එක්ක හිටපු පට්ටම මීටරයක් 1st shy ABB, 2nd shy BBC..කොහොමටවත් වෙන්න බැරි දෙයක්. මොකෝ කලින් CCS...
  18. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    උබ මොන කැම්පස් එකේද?? ඉන්ජිනියරින්ද කරන්නෙ?
  19. BRAGA

    ඇයි වහන්නේ

    උබලගෙ මානසිකත්වය දිහා බැලුවම වහන එක ඇත්තටම හොදයි කියල තමයි හිතෙන්නෙ.. මොකෝ නැත්තන් උබල වගේ තව කිහිප දෙනෙක් හින්ද සතියක් වහල තියන්න හදන කැම්පස් මාස ගනන් වැහිලා යනව නිකන් පැත්තක ඉන්න එවුන්ගෙ වටින කාලෙත් විනාස කරගෙන...:no::no:
  20. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    උබත් එක්කනම් සිරාවටම කතා කරලා වැඩක් නෑ..:yes::yes:

    No contents