1. BRAGA

    ඇයි වහන්නේ

    උබල හරි උගත්තුනේ.. ඔය හැමතිස්සෙම කියන "හීනමානෙ" පොඩ්ඩක් නිර්වචනය කරපන්කො උබලගෙ උගත්කම පේන්නත් එක්ක.... :yes::yes:
  2. BRAGA

    කුනුහරුප සින්දු ....................18+

    "SUKAMU DEVI" lol 70i yako.... :rofl::rofl:
  3. BRAGA

    ඇයි වහන්නේ

    උබල බොරුවට මෙතන මහප්‍රාණ වලින් ලොකු කතා කිව්වට වැඩක් වෙන්නේ නෑ.. දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නේ නැතුව ආණ්ඩුවත් එක්ක ඇර ගන්න ගිහින් වෙන්නෙ සතියක් වහල තියෙන කැම්පස් මාස 3ක් විතර වහ ගන්න එක..:yes: කැළේ නහින්නේ කැලේ ගහකින්ම කියනවනේ, උබලම තමයි බන් ලංකාවේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න උඩ ගෙඩි...
  4. BRAGA

    ඇයි වහන්නේ

    ප්‍රජාත්‍රන්තවාදයක් මෙතනට වැඩක් නෑනේ බන්.. උබල ඉතින් දන්නෙ හැම දේටම ප්‍රජාත්‍රන්තවාදයයි ,දේශපාලනයයි පටලවගෙන බොරුවට රගන්නනේ. කැම්පස් ගියත් නැතත් හැමෝම රටේ සිවිල් ජනතාව,උබල සමාජෙ හරි විශේෂ කොටසක් වගේ හැම දේම උබලට ඕන විදියට සාධාරනිකරණය කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ, මොකෝ උබල හිතන තරම් අනිත් මිනිස්සු...
  5. BRAGA

    එක්වරක් ඉන්ධන යොදා අවු 100ක් ධාවනය කල car එකක්

    අදහස හොදයි.. ඒත් ඔය වහනයක් හැප්පිල හරි වෙන මොකක් හරි වෙලා තෝරියම් පරිසරයට නිරාවරණය උනොත් මොකද කරන්නෙ?? :confused::confused:
  6. BRAGA

    ඇයි වහන්නේ

    ලංකාවේ ජිවත් වෙච්ච මිනිහෙක්නම් ඉතින් ඔය කැම්පස් යන උගත් බුද්ධිමත් ශිෂ්‍ය පරපුරේ කෙරුවාවල් හොදට දන්නවනේ...:D;) ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. :lol::lol:
  7. BRAGA

    වෛද්‍ය උපාධි කඩයට විරුද්ධ වෙමු

    "Don't waste time on jealousy. Sometimes you're ahead, sometimes you're behind" :yes::yes:
  8. BRAGA

    ලෝකයේ දූෂිතම ගංගාවන්

    ඇඟ හිරිවැටුන යකොව් සමහර පින්තුර දකිද්දී...:shocked::shocked: TFS
  9. BRAGA

    SLT මේ පාර Limit වෙන්නේ නැද්ද බන්?

    unge network aulakda koheda.. mage iye wenakota 23gb use karala tibbe, ada 27gb panala mukuth download karewath natuwa... limit karoth maragannawa okun ekka.
  10. BRAGA

    Shahrukh khan 2...ewilla ewilla

    මුගේ විෂුවල් ඔක්කොම ඔය වගේ තමයි... ඌ හිතාගෙන ඉන්නෙ කොහොමත් ලංකාවේ ශාරුක් ඌ කියලනෙ.:lol::lol:
  11. BRAGA

    -Cute Trisha Latest-

    ආසයි නේ?? :P:P:P
  12. BRAGA

    හිපි සංස්කෘතිය සහ LSD - Drug

    good post bro!! ma tiyenne owa gahala kelina pissu..:rofl::rofl: aoTMOajwnTg
  13. BRAGA

    who is more beautiful

    ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;) ;)
  14. BRAGA

    ~MaxXxa MoVie~

    illusionist, prestige & the raven supiri film.. the raven ekanam tikak horror & black magic seen thiyenne...
  15. BRAGA

    ~MaxXxa MoVie~

    මේක හිතපු තරම් වැඩක් නෑ.. මෝඩ චුන් ෆිල්ම් එකක්... කිසිම තේරුමක් නැති විදියට ෆිල්ම් එක ඉවර වෙන්නෙත්.
  16. BRAGA

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    ඔය මහා ලොකු කැම්පස් වැඩර්ලට අම්මප වෙන වැඩක් නැද්ද?? ඇහුවොත් උගත්, බුද්ධිමත් පොරවල්.. ඒ උනාට බැලුවොත්, උදේ ඉදන් රෑ වෙනකන් කරන්නෙ එළකිරියේ පෝස්ට් දදා උන්ගෙ ලොකුකම ප්‍රදර්ශනය කරන එක,, අනේ මන්ද, එක්කො අපේ මෝඩකම හින්ද වෙන්නැති එහෙම පේනවා අත්තේ.. :rolleyes::rolleyes:කොහෙද ඉතින්, අපිට කැම්පස් යන්න බැරි...
  17. BRAGA

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    හා හා, එහෙනම් කහට කෝප්පයක් එහෙම බිල ගිහින් ඉතුරු බඩු ටිකත් උබේ ඔය ගබඩාවට ඇදල දාපන්කෝ...අපි වගේ මෝඩයන්ට ඉතින් මොන වරායවල්ද?? මටත් මේ ඩිග්රි කඩේ සෑහෙන වැඩ තියෙනවා තව කරන්න.. උබලට වගේ ලාබෙට අපිට බඩු හම්බෙන්නෙ නෑනේ..
  18. BRAGA

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    හරි හරි මචන්,, අපි කිතුල් ගස් උඩයි, පුවක් ගස් උඩයි බඩ ගගා ඉන්නන්කෝ.. උබල වගේ බුද්ධිමත් ආචාර්ය මහාචාර්ය වරු එක්ක අපි වගේ මෝඩයන්ට මොන කතාද?? නැද්ද? උබල ඉතින් තව පුළුවන් කාලයක් ආණ්ඩුවට බැන බැන ආණ්ඩුවේම පින් බත් කකා හිටපල්ලා,.. අපි මෝඩකමට හම්බ කරන හැම සතේම වියදම් කරලා ඩිග්රි කඩේකින් ඩිග්රියකුත් අරන්...
  19. BRAGA

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    ඇයි උබ කියල තිබ්බෙ "උබල A3 දැම්මනම් ඔහොම කියන්නෑ" කියල..ඒක හින්ද කිව්වේ,, අපිටත් ඉතින් තොල හපාගෙන රැයක් දවාලක් නැතුව පොත් කට පාඩම් කරානම් A3k දාන්න තිබ්බ තමයි.. ඒත් එහෙම බැරි උනා කියල අපි ගේම අතාරින්නෙ නෑ.. කොහොම හරි යන්න ඕන තැනට යනවා... '3 idiots' film එක බලල ඇතිනෙ.. උබලත් නිකන් ඒකෙ ඉන්න...
  20. BRAGA

    පුද්ගලික විශ්ව විද්යාල(පොන්නයාට-පිලිතුර&

    එතකොට නිදහස් අධ්‍යාපනය කියන්නෙ පහසු ගෙවීමේ ක්‍රමයට දෙන දෙයක්ද?? මෝඩ ජෝක් දාන්නෙපා බන්.. ඔහෙ එවුන් පුදුම ස්ට්‍රෙස් එකකින් ඉන්න එක ඉතින් පුදුම වෙන්න දෙයක් නෙමෙයි.. මොකෝ ඔය රටවල ඩිග්රියක් ගන්න කෝටිය පැනල වියදම් කරන්න වෙනවා ගොඩක් එවුන්ට..(ලංකාවේ සල්ලි වලින්),, උන් පාර්ට් ටයිම් ජොබ් 2,3 කරන්නේ ඒකනෙ...

    No contents