1. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    මම කියල තියෙන්නෙ, හොද රස්සාවක් කරන්න, සමාජෙ වැදගත් විදියට ජිවත් වෙන්න අනිවාර්යයෙන්ම කැම්පස් ගිහින් තියෙන්න ඕන නෑ කියන එක.. මොකෝ මම අදුරන engineersla ඉන්නව මචන් A/L S3 විතරක් දාපු.(දැන් කියපන් ඌ හොර උපාධි ගත්ත එකෙක් කියල) ඒත් field එකේදී කවුරුත් අහන්නෙ නෑ , උබේ A/L රිසල්ට් කොහොමද? govt.uni...
  2. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    මමත් එහෙම කතාවක් කිව්වෙ නෑනේ.. මම ඒ ලිස්ට් එක දාල පෙන්නුවෙ කැම්පස් නොගියොත් ඌ උපන් ගෙයි මෝඩයෙක් කියල දාල තිබුන එකට.. උබනෙ මේ ඔක්කොම සම්බාරු කරගෙන තියෙන්නෙ. උබල කොයි වෙලාවෙත් බලන්නෙ ප්‍රයිවට් ඉගෙන ගන්න එවුන්ව හෑල්ලු කරන්න. එතකොට ඉතින් මොක කිව්වත් ඇහෙන්නේ/පේන්නෙ 'ප්‍රයිවට්' වගේ. ඕක මානසික ලෙඩක්...
  3. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    ඕකනේ බන් කියන්නෙ, යන්නෙ කොහෙද මල්ලෙ පොල්..:lol: පොඩ්ඩක් මොකක් ගැනද කතා කරේ කියලවත් තේරුම් ගන්න බැරිද බන් උබලට?? උබල වැඩ්ඩො, A/L පාස්, කියල පුන පුනා කියන්න ඕන නෑ.. එක පාරක් කිව්වම ඇති. අපිට තේරෙනව..:D:D
  4. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    මම කොතනද බන් එහෙම මිනිස්සු මෝඩයි කියල තියෙන්නෙ?? :lol::lol::lol: වෙන එකෙක් මට ඔය දේ කිව්වනම් පොඩ්ඩක් හරි පිළිගන්නව මචන්..
  5. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    :D:D හිතාගන්න පුළුවන් මානසික මට්ටම.. මම ඔය කිව්වෙ කැම්පස් යන්න බැරි එවුන් උපන් ගෙයි මෝඩයො කියපු එකට. උබ කියන විදියට ඉතින් 5000 නෙමෙයි 10000 ගුනයක් ඉන්න පුළුවන් තමයි. ඒත් ලෝකෙ ඉන්නෙ හැම වැඩ්ඩෙක්ම විභාග පාස් කරලා කැම්පස් ගිහින් නෑ.. උබට SLIIT එකත් එක්ක ඔච්චරට තියෙන තරහ මොකද්ද? ලංකාවේ IT පැත්තෙන්...
  6. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    අහ්, ඒක වෙන්නැති ඔච්චර උජාරුවෙන් කතා කරන්නෙ.:D උබලගෙ අම්මයි තාත්තයි කැම්පස් ගිහින් ඇති. ඒ උනාට කැම්පස් නොගිහින් හොද තැන් වල රස්සා කරන, හොද පඩියක් ගන්න, සමාජෙ හොඳ තත්වෙක ඉන්න මිනිස්සු උබ දැකලම නැද්ද? එතකොට ඒ මිනිස්සුත් උපන් ගෙයි මෝඩයොද?? පොඩ්ඩක් හිතල බලල කතා කරපන් බන්. උබල කැම්පස් ගියා කියල යන්න...
  7. BRAGA

    SLIIT එකේ තත්වෙ මෙන්න

    මචන්, දැන් උබ කියල තියෙනවනෙ කැම්පස් යන්න බැරිනම් උපන් ගෙයි මෝඩයො කියල එහෙනම් මේ මිනිස්සු ගැනත් උබේ අදහස් පොඩ්ඩක් කියපන්කො බලන්න... Thomas Edison- හොදටම දන්නවනේ :yes: Michael Dell- the founder and CEO of Dell, Inc. Henry Ford- founder of 'Ford Motor Company'. Bill Gates- අමුතුවෙන් අදුන්වල...
  8. BRAGA

    mother board repairing

    bump
  9. BRAGA

    ඇයි වහන්නේ

    කුජීත උනේ කවුද කියල මේකෙ පොස්ට් ටික දැක්කම ළදරුවෙක්ට උනත් තේරෙනව බන්.... උබට නොතේරුනාට... :lol::lol::lol:
  10. BRAGA

    ඇයි වහන්නේ

    රෙද්ද තමයි.. කියන්න ඕන ටික කිව්ව කියල හිතා ගනින්. උබත් එක්ක වාද කරන එකේ කිසිම තේරුමක් නෑ...
  11. BRAGA

    ඇයි වහන්නේ

    සිරාවට බන්, ඕන එකෙක්ට මේකෙ දාල තියෙන පොස්ට් ටික කියෙව්වම තේරෙනවනෙ ලංකාවේ අධ්‍යාපනයයි දේශපාලනයි එකට පටලවගෙන මුන් කරන්න හදන විනාසේ ගැන..ඇත්තටම මෙතන කුහකයො කවුද කියල තේරුම් ගන්න පුළුවන් එකා තේරුම් ගනී බන්..:):) කැම්පස් ගියාම මුන් හිතන්නෙ කියන කරන හැම දෙයක්ම හරි කියල... ඔය මහන්තත්තකම හින්ද තමයි...
  12. BRAGA

    ඇයි වහන්නේ

    කතා කරල වැඩක් නෑ බන්.. මටනම් මු කියන කිසිම හරුපයක් තේරෙන්නෑ.:rolleyes: එක්කො මුට සිරාවටම මොකක් හරි මානසික අවුලක් තියෙනවා, නැත්තන් මොකක් හරි වෙන යටි අරමුණක් තියෙනව. කොයි වෙලාවෙත් බලන්නෙ මේකෙ ගින්නක් අවුලවන්න. කියන්නෙ මොකද්ද කියලවත් තේරුම් ගන්න බැරි මුන් කොහොම කැම්පස් ගියාද මන්ද...
  13. BRAGA

    ඇයි වහන්නේ

    උබත් නිකන් "The dictator" එකේ ඇලඩින් කරා වගේ සිංහල වචන වල තේරුම වෙනස් කරන්නද හදන්නෙ?? :rofl::rofl: ඉතින් හරි තේරුමක් දන්නේ නැත්තන් මොකටද ඒ වචනෙ පාවිච්චි කරන්නෙ? උබ කියල තිබ්බේ අපි පාවිච්චි කරන්නෙ ඉර්සියව,උබල පාවිච්චි කරන්නෙ හීනමානෙ කියල..බලන් ගියාම කතා කරන්නෙ මොකක් ගැනද කියලවත් කිසිම වැටහීමක්...
  14. BRAGA

    ඇයි වහන්නේ

    :yes::yes::yes:
  15. BRAGA

    ඇයි වහන්නේ

    ඔන්න ගොයියො උබ ඇදගෙන නාපු තැන..:yes::yes: මොන පොතේද හීනමානය ඔය විදියට අර්ථකථනය කරල තියෙන්නෙ කියපන් බලන්න. උබ ඔය කියන්නෙ අධිමානය(self esteem) ගැන වෙන්නැති... හීනමානය කියන්නේ ඒකෙ සම්පුර්ණ විරුද්ධ පැත්ත.. සිංහලෙන් කියනවනම් 'low self esteem'.:lol: නොහැකියාව කියන එක යම් දුරකට හරි වෙන්න පුළුවන්, නමුත්...
  16. BRAGA

    Sinhalayek dekka gaman, mata hitena ewa!

    අපිටනම් උබව දැක්ක දවසෙ ඉදන් ඔය ටික හිතුන...:no::no:
  17. BRAGA

    Best Phones for Sinhalayo- SINSUNG!

    ඒකටනම් සිරාවටම හිනා ගියා කුකුලොහ්.. :lol::lol::lol:
  18. BRAGA

    ඇයි වහන්නේ

    ඔව් බන්, මුන් හිතන්නේ අපිට කැම්පස් යන්න බැරි උනා කියල ගිය එවුන් එක්ක පට්ට ඉරිසියාවකින් ඉන්නව කියල. අනේමන්ද බන්, ඒක මුන්ට අවේනික දෙයක්ද නැත්තන් උපතින්ම දායාද වෙච්ච දෙයක්ද කියල..:confused: අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව...

    No contents