ඕක මචන් අද ඊයේ වෙච්චි එකක් නෙවෙයි .කාලයක් තිස්සේ වුනු දෙයක් .මමත් පුංචි කාලෙ කොල්ලොTH එක්ක ගිහින් තියෙනවා .ඒත් මලංගමට කිට්ටුව කුරුවිට තිස්ස අප්පෝ කියලා DIAL එකක් ඉන්නවා .මිනිහා ඒ කාලෙ හැම අවුරුද්දකම සල්ලි බෙදුවා ..අපි ගියේ 2001.එතකොට මම 8 වසරේ .ලොකු උන්ට 200 යි.පොඩි උන්ට 150 යි.හැබැයි ඉතින්...