පොඩි උන්ගේ භයානක සෙල්ලම!

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,204
    34,821
    113
    පොඩි උන්ගේ භයානක සෙල්ලම!

    මේ බලපල්ලා මුන් ටික කරන භයානක සෙල්ලම. බලධාරිීන් නිසි පියවරක් ගත්තේ නැත්නම් මහ විනාශයක් වෙන්නේ



     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    මේ රිලව් නුයි මුන්ගේ අම්ම තාත්තල නිසයි ජයරත්න බාප්පට තමයි ඉතින් හොඳ. ඒ මනුස්සයත් ජීවත් වෙන්න එපයි මචන්.:angry::angry::angry:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බලධාරි ලබ්බක් වැඩක් නෑ.. මැරෙන්න ඕන උන් මැරිච්චාවෙ.. මුන්ගෙ මොලේ පුකට බැහල නැතුව ඇතින්.. එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපු දාට නිකම්ම නවතියි.. දෙමාපියොන්ගෙත් හෙවිල්ලෙ හොදකම තමා..:yes:
     

    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    බලධාරි ලබ්බක් වැඩක් නෑ.. මැරෙන්න ඕන උන් මැරිච්චාවෙ.. මුන්ගෙ මොලේ පුකට බැහල නැතුව ඇතින්.. එකෙක් දෙන්නෙක් වලකජ්ජ ගහපු දාට නිකම්ම නවතියි.. දෙමාපියොන්ගෙත් හෙවිල්ලෙ හොදකම තමා..:yes:
    ඇයි බන් රත්තරන් වාහිනියෙ එකාට රෑ අටට එහෙට මෙහෙට හැරි හැරි ඇඹරි ඇඹරි කියන්නත් මොනවහරි තියෙන්න ඕන නේ.
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,045
    8,303
    113
    Chilaw
    othana hamadama ohoma tamai bn, hadanna gaththa kale idala wenask ne :baffled: othaka godak podi kollo bonawa bear ehema aran gihin :angry: beela beela ewath ohomama pahalata danawa. passe mun oken pahalata penala kakul kapagannawa widuru walata. okunta sinhla therenne ne bn, gewal wala maha un seratama hapan :baffled: pawul pitin enne
     
    Last edited:

    bruges

    Well-known member
  • Sep 12, 2016
    520
    317
    63
    Kakul dala ne bn paninne.loku case 1k na.sada paharakuth nahane.unta peenannath puluwan.mokadda awula ?