මේ certificate courses මොනාද හොද.

P Gunaratnm

Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    රට යන්නේ ලබන අවුරුද්දේ මාර්තු අග හරි අප්‍රේල් වල හරි බන්.එතකන් මම ගෙදර.මම බැලුවේ මොනා හරි diploma දෙකක් කරන්න it,english.මේ ටිකෙන් හොද දෙකක් කියපන්කෝ.it නම් එහෙම ලොකුවට බෑ සාමානය වැඩයි python,database,html වගේ ඒවගේ theory දන්නවා ටිකක්.english උත් ලොකුවට බෑ o/l - B , A/L - C.

    certificate හම්බවෙන ඒවම කරන්න ඕන ඉදිරියට අවශය උනොත් කියලා.

    Nibm එකේ diploma නෙමේ certificate course තියෙන්නේ.මට මාස 6 න් වගේ ඉවර කරගන්න ඕන අප්‍රේල් වලට කලින්.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    යන රට සහ යන වැඩේ බලන්න, ඔය එකක්වත් වැඩිය රට යන්න ස්කිල්ඩ් වීසා ගහන්න වැදගත් ඒවා නෙමෙයි
    මුස්ලිම් අපිලා එක්ක එකට ඉන්ට අක්කරෙයිපවත්තුවට එන්න නෝනා එක්ක
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    යන රට සහ යන වැඩේ බලන්න, ඔය එකක්වත් වැඩිය රට යන්න ස්කිල්ඩ් වීසා ගහන්න වැදගත් ඒවා නෙමෙයි
    Skilled visa නෙමේනේ බන් යන්නේ student visa නෙ.
    icbt nam jarawak. anith ewa gana nam dnne na.​
    එහෙමද.
     
    • Like
    Reactions: Poisonr

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,296
    5,384
    113
    Panadura
    IT කරන්න බෑ මොලයක් නැතුව. බොරුවට කාලේ නාස්ති නොකර හොටෙල් කෝස් එකක් වගේ මොකක් හරි කරපන්. Student Visa ගිහින් Settle වෙන්න පුළුවන්
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    IT කරන්න බෑ මොලයක් නැතුව. බොරුවට කාලේ නාස්ති නොකර හොටෙල් කෝස් එකක් වගේ මොකක් හරි කරපන්.
    පලයන් යන්න.තොට කියලා තියන එක තේරෙන්නේ නැද්ද කැම්පේන් බැල්ලි.
     
    • Like
    Reactions: Poisonr

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    ඔය ළමයා කරන්න කැමතිම එක කරන්න.. ජය වේවා :love:
    👍

    icbt nam jarawak. anith ewa gana nam dnne na.​
    උබ කලාද බන් මන් ඒකේ කරන්න බැලුවේ.මාර්තු වෙද්දිවත් ඉවර කරගන්නත් ඕන.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    python,database,html වගේ ඒවගේ theory දන්නවා ටිකක්
    මෙතනින් python ඕන නැහැ, HTML හොදටම ඇති program එකක් ගහන්න
    database එකත් අනවශ්‍යයි; excel sheet එකකට දාන්න

    ඔය ඕනවටත් වඩා දන්නේ ඉතින් බත් ගිල ගිල හිටියට
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මෙතනින් python ඕන නැහැ, HTML හොදටම ඇති program එකක් ගහන්න
    database එකත් අනවශ්‍යයි; excel sheet එකකට දාන්න

    ඔය ඕනවටත් වඩා දන්නේ ඉතින් බත් ගිල ගිල හිටියට
    මට application බෑ බන්.ඒ ටික අල්ලගන්න ඕන.
     
    • Like
    Reactions: Poisonr

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    පලයන් යන්න.තොට කියලා තියන එක තේරෙන්නේ නැද්ද කැම්පේන් බැල්ලි.

    campaign karala salli hoyala kema kana tho wage ballekta hoda course thiyenewa ranil ponnayage kalisama asse, gihin balapan
     
    • Dislike
    Reactions: P Gunaratnm

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,379
    5,956
    113
    IT nam mn hithanne

    uba professional course karala exam pass wela giyoth experience nathi handa job set weda kiyala sekayi,

    academic course karalath loku go ekak ganna puluwan weyi kiyala sure na,

    English nam

    IELTS harri PTE hari karanna time madida

    kohoma hari mona ratakata giyath valid certificate ekak nam watinwa,
    dan petti kadath certificate denawa dawas 5 course karath
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    මට application බෑ බන්.ඒ ටික අල්ලගන්න ඕන.
    ඕනනම් කියපන් ගොඩ දාලා දෙන්න
    මං අවුරුදු 16දි HTML වලින් ඉස්කෝලේ hack කරා
     
    • Like
    Reactions: P Gunaratnm

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    Skilled visa නෙමේනේ බන් යන්නේ student visa නෙ.

    එහෙමද.
    රට? සෙට්ල් වෙන්න බලනවද ?
    ඉන්ග්ලිශ් කෝස් නම් අවුලක් නැහැ, ඒත් IELTS හරි PTE හරි එක්සෙම්ප්ට් වෙන්න බලන් කරන්න එපා. ඔස්ට්‍රේලියා වගේ යනව නම් ECU හරි Curtin එකේ හරි ෆවුන්ඩේශන් කරන්න

    මුස්ලිම් අපිලා එක්ක එකට ඉන්ට අක්කරෙයිපවත්තුවට එන්න නෝනා එක්ක
    යක්කරෙයිපත්තුවෙන් තව නෝනා එකක් හොයාලා දෙනව නම් සුවර් එනවා! වල්ලාහි!
    ------ Post added on Sep 7, 2024 at 12:24 PM
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    රට? සෙට්ල් වෙන්න බලනවද ?
    ඉන්ග්ලිශ් කෝස් නම් අවුලක් නැහැ, ඒත් IELTS හරි PTE හරි එක්සෙම්ප්ට් වෙන්න බලන් කරන්න එපා. ඔස්ට්‍රේලියා වගේ යනව නම් ECU හරි Curtin එකේ හරි ෆවුන්ඩේශන් කරන්න

    යක්කරෙයිපත්තුවෙන් තව නෝනා එකක් හොයාලා දෙනව නම් සුවර් එනවා! වල්ලාහි!
    ------ Post added on Sep 7, 2024 at 12:24 PM
    Japan.සෙට්ල් නම් ශුවර් නෑ බන්.අක්කා බැදලා ලබන අවුරුද්දේ කැනඩා යනවා.මම බැලුවේ degree එක ජපානේ කරලා කැනඩා පනින්න කියලා.ඒකාලේ වෙද්දි අක්කලත් ස්තාවර වෙලා ඉදීනේ.කොහෙන් ගියත් english ටික හදාගන්න වෙනවා හොදට ජොබ් එක කරන කාලෙ වෙද්දි:(.