මට ඉතින් මුලු අයවැයම කියවන්න වෙලා නෑ... ඒකයි ක්රෙඩිබල් සෝස් එකක තියන ආටිකල් එකක් දැම්මේ...
ඕක බැලුවනම් පේනවා ටැක්ස් ඉන්ක්රිමන්ට් වලින් තමයි ආදායම වැඩි කර ගන්නේ... ටැක්ස් නොවන ආදායම් නෑනේ ආන්ඩුවට (ඩුබායි, සින්ගපූරුව වගේ රට්වල් කීපයක් ඇර ඕන රටක රාජ්ය ආදායම කියන්නේ ටැක්ස්)...
ඒ කලත් අයවැය...