1. ttj

    Beware of this man in the bus

    අඩෝ මෙච්චර සෙනග ඉන්න බස් එකක කලිසම ගලවන්නෙ කොහොමද බං??? කොහේ හරි බොරුවක් තියෙනවා...
  2. ttj

    මහා ජන ගඟ ඉදිරියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සලිත වේ... ඇමරිකාව ලංකාවට දැමූ තීරු බදු හකුලා ගනී...

    පෙත්සමක් තියනවා අත්සන් කරනවද? සිරසෙ AI video එකක් නේ??? ------ Post added on 1746171846
  3. ttj

    මහා ජන ගඟ ඉදිරියේ ඩොනල්ඩ් ට්‍රම්ප් සලිත වේ... ඇමරිකාව ලංකාවට දැමූ තීරු බදු හකුලා ගනී...

    ජ්‍යාත්‍යන්තර සබඳතා තේරෙන, වැඩක් කරන්න පුළුවන් මිනිසුන්ගෙන් ඉගෙනගන්න ඕන ලපයා... අඩුම ඉංග්‍රීසියෙන් පෙත්සමක් වත් අත්සන් කරන්න පුළුවන් පචයෝ ටිකක් ද දැන් ඉන්නේ???
  4. ttj

    මටත් පොහොට්ටුවට දෙන්න හිතෙනවා

    88 දී මෙයාගේ ID එක නේද ජෙප්පෝ උස්සලා තියෙන්නේ...
  5. ttj

    ස්පාඤ්ඤයට සහ පෘතුගාලට වදුරො පැනල නේද?

    එහෙත් ඉන්නවාලු ගල් අගුරු කාක්කෝ...
  6. ttj

    Kandy - සිරිපාදේ Help; First Time

    එල එල... හොද මිනිස්සූ ඉන්නවා බං... උබ සෙට් වෙන උන් එක්ක කතා බහ කරලා හිටපන්... ඔය ප්‍රශ්න ඉබේම ඇරිලා යයි...
  7. ttj

    Kandy - සිරිපාදේ Help; First Time

    එල... උබ 27 ගියාද සුද්ද කරන්න??
  8. ttj

    NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

    මැයි රැලියට ආපු ටොයියොන්ට අහන්න බයි සිංදු... තමන්ගේ පක්ෂෙ උන් ආනතකරලා මැයි රැළිය මග දාලා ඇවිල්ලා කරපු වැදගත් වැඩේ... ------ Post added on 1746144322
  9. ttj

    NPPට නොදැවෙනි වූ SJB මැයි දිනය තලවකැලේ හොල්ලයි

    ඔය පටන් ගන්න කලින්... පටන් ගත්තට පස්සෙ සූ ගාලා සෙනග හිටියා..
  10. ttj

    රනිල්ගේ ප්‍රධාන ආරක්ෂක නිලධරයා කන්කසන්තුරයට මාරු කරයි..🔴🤭

    කන්කසන්තුරේ පැත්තේ ගමක් අල්ලන්න යැව්වා වෙන්න බැරිද??
  11. ttj

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    මම හිතුවා උබ සබ් කරයි කියලා...
  12. ttj

    SL Vlog (SLVlog) subscribe කරපු අය ඉන්නවද

    උන් පට්ටම ගොං සමහර දේවල් වලදි... සමහර ජෝක් හෙනම ගොං... හරි හමන් දක්ශිනාන්ශික අදහස් තියන මාධ්‍ය නැති එක නම් හෙනම ප්‍රෂ්නයක්... සල්ලි ගෙවලා නම් ලොවෙත් බලන්නේ නෑ... Apple TV ගන්නවා ඕක සබ් කරන වෙලේ...
  13. ttj

    නන්නාඳුනන ලෙසේ මග තොට යලිත් හමු වෙලා මහ මෙර හිසින් දරාගෙන අපි යමු දුරස් වෙලා

    තරු මල් යායම පොඩි කර අහස් විලේ ඉර හඳ මිරිකා දියකර සාගරයේ අදුරේ උන්නෙමි ලොවම එපාවී මා හැරදා ඈ ගිය දවසේ මා හැරදා ඈ ගිය දවසේ
  14. ttj

    පියෙක් වුණා 😌

    Congratulations Bro...
  15. ttj

    වැහි පිලි

    ඔය කොරියන් එක කියන එක කොච්චර කල් තියනවද? මොන වගේ ඒවද? අර දුබුරු පාට වගේ එකද අලු පාට එකද?
  16. ttj

    Kandy - Neuro Surgeon?

    Dr. Thilak Thoradheniya https://www.echannelling.com/doctor-search/D6432?doctorId=D6432&doctorName=DR%20THILAK%20THORADENIYA&id=D6432&specializationType=single
  17. ttj

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    අනේ හුකේ... ජෙප්පොන්ට පචයෝ කියන උන මේකේ ඇවිල්ල ගහන පච දැක්කම තමයි ආතල්... එකෙක් දාලා තියනවා හුජ්ජ වලින් වැව අපවිත්‍ර වෙලාලු... තව එකෙක් දාලා තියනවා මේ පාර ඇවිල්ලා තියෙන්නෙ ඔක්කොම ලක්ශ 6යි ලු... ටොයිලට් නැල්ලු, ඩස්ට්බින් නැල්ලු, ලෙඩක් හැදුනොත් බෙහෙත් ගන්න නැල්ලු, කන්න නැල්ලු... නුවර විශාලා...
  18. ttj

    ලපයා වගේ නගන්නේ නැතිව සුපිරියටම කරපු 2009 දී දළදා වන්දනාව

    ඔව් බං ඇත්ත... නුවර වැවට තමයි ඔක්කොම හුජ්ජ කලේ... උදේට වැව රවුමෙ වටේ ඉදගෙන ලක්ෂ 2ක් වැවට හුජ්ජ කළා... නාමල් වැලි කොට්ට ගහපු තැන් වල බොක පැකට් කරපු ෂොපින් මලු ගොඩගහල තියෙන්නේ...

    No contents