Asia group වංචාව
මන් මේ කියන්න යන්නේ ලංකාවේ වැඩි දෙනෙක් නොදන්න ඒත් මහා පරිමාණයෙන් සිද්ධවෙන වංචාවක් ගැන
දැකලා තියෙනවද ඉන්ටනෙට් එකේ ජොබ් වේකන්සීස් දාලා තියෙනවා "Asia group" කියලා ආයතනයකින්? ඒ දාන ඇඩ්ස් වල කියන්නේ නම් පෝස්ට් එක මැනේජර්, ඒ වගේම සැලරි එකත් දානවා රු 60000 -100000 වගේ ලොකු ගාණක්...