ටයිම් බේස්ඩ් පැකේජ්ස් ගැන හැම දේම
ගොඩක් එවුන් ටයිම් බේස්ඩ් පැකේජ් ගැන අහපු නිසයි මේ පෝස්ට් එක දාන්නේ, මන් මේ පෝස්ට් එකෙන් කියන්නේ මොබිටෙල් ,ඩයලොග් හා හච් ISP ලාගේ පැකේජ්ස් ගැන විතරයි
----------------------------------------------------------------
01 ඩයලොග්
හැමෝම වගේ දන්නවා නේ ඩයලොග් ලා...