මැක්කන්_හා_මදුරුවන්ගේ_ලෝකයේ_විස්මිත_දසුන
මේවා බැලූ බැල්මට පෙනෙන්නේ විද්යා ප්රබන්ධ චිත්රපටයක දසුන් වගෙයි. ඒත් මේවා ඇත්තෙන්ම අන්වීක්ෂයක් තුළින් විශාලනය කළ සමීප රූප සිය මැක්කන්ගේ, මදුරුවන්ගේ හා වෙනත් කුඩා සතුන්ගේ.
මේ දිය මැක්කා හැඳින්වෙන්නේ පොලිෆෙමස් (Polyphemus) කියායි. උගේ අඬු...