1. shadow1

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    අපේනම් සේරම ටික වැඩ.. :)
  2. shadow1

    ඩයලොග් සියලුම චැනල් එළකිරියන්ස් ලාට..

    අපිනම් මුකුත්ම කලේ නෑ.. dialog එකෙන් නිකනම් channel සේරම fee දීල බන්.. දැන් සේරම වැඩ අපේනම්.. :lol:
  3. shadow1

    භාණ්ඩාගාර බිල්පත් ( treasury bills )

    First capital එක contact කරගන්න..
  4. shadow1

    Azzam Ameen

    Azzam ගෙ political motivation එකක් නම් නැහැ.. හැබැයි Islam related issues වලදි ඒව report කරනව ටිකක් අවුල් (Myanmar කේස් එක , සවුදි කෙල්ලගෙ issue එක) :yes:
  5. shadow1

    කෙල්ලෙක් යාලු කර ගැනිම

    දැන් තත්වෙ කොහොමද.. උබ මේ ත්‍රෙඩ් එක update කරපන් මොනවද වෙන්නෙ කියල..
  6. shadow1

    රෝහිත_රාජපක්ෂ_හා_ටට්යානාගේ_රාජකීය_විවාහ_&#3467

    උබ topic එක දාල තියෙන්නෙ ජනාධිපති අගමැති පැමිනි කියලනෙ.. රටේ ජනාධිපති කියල උබ හිතාගෙන ඉන්නෙ කාවද බන්..:lol:
  7. shadow1

    Sandani Fernando

    මේකි ඉස්සර ලස්සනයි බන්.. දැන් ඇග පුම්බල වගේ..
  8. shadow1

    යෝෂිත රාජපක්ෂ

    :rofl:
  9. shadow1

    යෝෂිත රාජපක්ෂ

    XODUS brand එක Tatyana ගෙ. Sportswear industry එකේ designer කෙනෙක්..
  10. shadow1

    යෝෂිත රාජපක්ෂ

    ලංකාවෙ sportswear industry එකේ Tatyana ඉන්නෙ.. XODUS brand එකේ Founder and designer තමයි Tatyana.. :nerd: උන් දෙන්නට වයස ප්‍රශ්නයක් නැත්නම් උබ ඒක ප්‍රශ්නයක් කරගන්නෙ නැතුව ඉදපන්.. :lol:
  11. shadow1

    යෝෂිත රාජපක්ෂ

    ඌ තාම ඉගෙනගන්නව බන්.. MSC or PHD student කෙනෙක්.. (ඔය family එකේ මූ විතරයි ඉගෙනගත්ත එකෙක්ට ඉන්නෙ, ඒකනෙ මූ දේශපාලන stage වල පේන්න නැත්තෙ)
  12. shadow1

    යෝෂිත රාජපක්ෂ

    මේකි සිංහල බන්.. Tatyana Jayarathna.. සිංහල buddhist නෙවෙයි, සිහල catholic.. :nerd:
  13. shadow1

    යෝෂිත රාජපක්ෂ

    රනිලුත් ඉන්නව
  14. shadow1

    Nations Trust Bank පට්ටයි බන්

    අවුල තියෙන්නෙ branches අඩු එකයි බන්..
  15. shadow1

    MAS merchansising

    දැන් තත්වෙ කොහොමද.. :confused:
  16. shadow1

    වහලෙක් වෙන්න එපා බං

    ඇත්තටම වෙන්නෙත් ඔය දේ තමයි බන්.. උන් දෙපැත්තටම බැන බැන ඉන්නව විතරයි.. :lol:
  17. shadow1

    අත් වැඩ (.)(.)

    +Rep.. මම බොරුද කිවුවෙ බලපන්කො.. උබට තව PM එහෙමත් එයි කවදාවත් කිරියෙ දැකපු නැති අයගෙනුත්. :lol:
  18. shadow1

    අත් වැඩ (.)(.)

    අත් වැඩ thread එක පැත්ත පලාතෙවත් හිටපු නැති ගොඩක් අය අද link ඉල්ලල තියනවනෙ.. :lol:

    No contents