හිටං එහෙම නරක චරිතයක් නෙවෙයි බන්.. අවුල තියෙන්නෙ උට ජනාධිපති වගේ post එකක් හරියන්නේ නෑ.. උට normal post එකක් තිබුනම් ඇති.. ඕනිවට වඩා බලය ඕනි නෑ.. ඇමතිකමක් වගේ තියාගෙන ඉන්න ඕනි පොරව දැන් ජනාධිපති කලානෙ.. ඌ දැන් පිස්සු කෙලිනව.. වදුරට දැලි පිහිය හම්බුනා වගේ.. හිටං හොද උනාට උට ජනාධිපතකම හරියන්නේ...