ලංකාවෙ දේශපාලනේ මුහුකුරා ගිය එකෙක් වෙනව කියන්නෙ ඌ අනිවා ලෝක ගේම් ගහන , ප්රතිපත්තියක් නැති, ජරා යකෙක් කියන එකනෙ බන්.. ලංකාවෙ දේශපාලනේ කියන්නෙ කුණු ගොඩක්, ඒකෙ මුහුකුරා යනව කියන්නෙ ඌ නියම අපතයෙක්..
අනික් රටවල් එක්ක ඩීල් කරනකොට දේශපාලනය දැනගෙන හිටියෙ නැති උනාට ගානක නෑ බන්.. බුද්ධිමත් කෙනෙක් උනාම...