1. aneasarayana

    දවස් 14ක් කාමරේ බුදියන්න ලංකාවට සංචාරකයෝ එනවද? - State Minister Nimal Lanza

    මුගේ මහ ගොන් තර්කයක්නේ තියෙන්නේ. එතකොට රට ඉදන් එන අපේ මිනිස්සු අත් වන වනද එන්නේ ? ඒ මිනිස්සුත් සල්ලි ගෙනල්ලා ඒවා රට ඇතුලේ වියදම් කරනවනේ. හැබැයි ඒ මිනිස්සුන්ට නීතිය අකුරටම. කොහෙවත් යන හම්පඩ සුද්දන්ට දවස් 5. උන්ගේ රටේ කොවිඩ් කාරයෝ ලක්ෂයක් විතර ඉන්නවා.
  2. aneasarayana

    නිරෝධායනයට යොමු කළ යාල ජීප්රථ රියදුරන් දුෂ්කරතා රැසක

    මොකක්ද යකෝ ඒ බලු නීතිය ? හැම එකාටම දවස් 14 නිරෝධායනයේ ඉන්න ඕනේ මුන්ට දවස් 5. මුන්ගේ රටේ ලක්ෂ ගණන් එවුන්ට කොරෝනා.
  3. aneasarayana

    යුක්රේනුවන් සමග යාල ගිය ජීප්රථ හිමියෝ නීරෝධායනයට යන්න බෑ කියති

    මොකක්ද යකෝ ඒ බලු නීතිය ? හැම එකාටම දවස් 14 නිරෝධායනයේ ඉන්න ඕනේ මුන්ට දවස් 5. මුන්ගේ රටේ ලක්ෂ ගණන් එවුන්ට කොරෝනා.
  4. aneasarayana

    යුක්රේනුවන් සමග යාල ගිය ජීප්රථ හිමියෝ නීරෝධායනයට යන්න බෑ කියති

    කොහොමද මුන් දවස් 14 නිරෝධායනයේ ඉන්නේ නැතුව එළියේ සංචාර යන්නේ ? http://www.adaderana.lk/news/70292/185-tourists-to-arrive-from-ukraine-as-airports-reopen-for-commercial-flights දෙසැම්බර් 28 නේ මුන් ලංකාවට ඇවිත් තියෙන්නේ. මේ නීති අදාල වෙන්නේ පිටරට ඉදන් අමාරුවෙන් කට්ට කාගෙන එන්නේ අහිංසක අපේ...
  5. aneasarayana

    බබාට කේන්දරයක් හදනවද?

    අපෝ හදන්න එපා මචන්. මම දන්න එවුන් කේන්දරේ තිබ්බ නිසා බැරි වැඩ කරන්න ගිහින් අම්බානක ඇන ගත්තා. උඹේ ළමයට කැමති දෙයක් ඉගෙන ගන්න ඉඩ සලස්වපන්. අපේ කාලේ වගේ දැන් o/l , a/l වලින්ම ජොබ් වලට ගන්නේ නෑනේ.
  6. aneasarayana

    කොටි ඉන්නවද ලංකාවේ?

    https://en.wikipedia.org/wiki/Sri_Lankan_leopard
  7. aneasarayana

    උදව් කරන්න ගිහින් මේ වගේ කරදර වල උබලත් වැටිල තියෙනවද?

    අපෝ ඔය වගේ කුණු ඕනේ තරම් සෙට් වෙනවා. අපේ ලංකාවේ මිනිස්සුන්ට උදව්වක් කරාම උන් හිතනවා අපි දිගටම උදව් කරන්න ඕනේ කියලා. අනික් එක බැරි වෙලාවත් ඌ අපිට උදව්වක් එහෙම කරලා තිබ්බොත් ජීවිත කාලෙටම ඒක බලාපොරොත්තු වෙනවා. මම නම් පොඩි පොඩි සම්ප්‍රයෝග දාලා ගැලවෙනවා වැඩේ කරන්න ගොඩක් වෙලා යනවා නම්. පොඩි සීන් එකක්...
  8. aneasarayana

    Second hand market

    ලංකාවේ වාහනවල සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එක තනි බොරුවක්. සේල් කාරයෝ වාහන නොවටිනා ගණන් වලට විකුණලා සල්ලි හොයනවා. උන්ගේ බොරු ටිකක් මම කියන්නම්. 1.දොර 5 එන හයිඑස් වෑන් එක මාකට් නැහැ කියනවා 5 දොර එනකොට කණුව හයිය නැති නිසා කියලා- අමූලික පට්ටපල් බොරුවක් මොකද ජපනා එහෙම වාහන හදන්නේ නැති නිසා. අනික් පැත්තෙන්...
  9. aneasarayana

    වකුගඩු ගල්,මුත්‍රා ගල්

    පැණි කොමඩු සීන් එක නම් හරියට හරි . මගේ මුත්‍රා දැවිල්ල සෑහෙන්න අඩු උනා .
  10. aneasarayana

    ජීවිතේ විඳිනවද?

    මුල කියලා තියෙන කතාව නම් මම උඩින්ම පිළිගන්න දෙයක්. ගොඩක් දේවල් තීරණය වෙන්නේ අපි බලන කෝණය ,කණ්නාඩිය අනුව.
  11. aneasarayana

    ගෑනී මට දික්කසාද වෙන්න කිව්වා..

    @Bizzare_Art උඹට ඊයේ කිව්වා නේද ඔය ටික වෙයි කියලා ? මෙතන ඉන්න අනික් එවුන් කියනවා වගේ උඹට ඒ වයිෆ්ගේ ළමයෙක් කියලා සැකයක් තියෙනවා නම් දෙන්නගේ කෙස් ගස් අරන් ගිහින් DNA ටෙස්ට් එකක් කරපන්. නිකරුනේ කසාදේ කඩා ගන්න එපා බන්. කොච්චර සෙල්ලම් දැම්මත් කසාදයක් කැඩුනම ෆුල් අවුල්.
  12. aneasarayana

    මාමාණ්ඩියා අරූට ඉඩමක් ලියලා දෙයිද බන්?

    @Bizzare_Art උඹව කවුරුහරි කුලප්පු කරනවද ඔය සීන් එක ගැන කියලා .
  13. aneasarayana

    මාමාණ්ඩියා අරූට ඉඩමක් ලියලා දෙයිද බන්?

    මේකයි මචන් . උඹේ ගෙදරට තව කොල්ලෙක් හරි කෙල්ලෙක් හරි ගෙනැල්ලා ඌට උඹට හම්බවෙන්න තියෙන දේපල ලියනවා නම් උඹ ටිකක් දැඟලුවට කමක් නෑ. ඒත් ඒවා අම්මා තාත්තාගේ දේවල් නිසා ඒ අයට සම්පුර්ණ අයිතිය තියෙනවා කැමති කෙනෙක්ට ලියන්න. සාදාරණය පැත්තෙන් බැලුවොත් උඹට වැඩිපුර ලියන්න ඕනේ. දැන් උඹේ සීන් එක ගත්තොත් මේවා...
  14. aneasarayana

    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    @BruceWayne92 උඹ කියන එකේ ඇත්තක් තියෙනවා.ඒත් පුටුවල ඉදන් රස්සා කරන එවුනුත් පට්ට අයිස්නේ බන්. නාකි එවුන් නම් අයින් උනාම වෙනසක් එනවා. තරුණ එවුන්ට තැන දුන්නටම වැඩක් නෑ උන්ගේ ආකල්ප කොහොමද කියලා බලන්න ඕනේ. සමහර එවුන් නාකින්ට වඩා අන්තයි.
  15. aneasarayana

    ලංකාවේ සතුටින් ඉන්න උඹලට කොච්චර අදායමක් ඕනද ??

    සුපිරි මාතෘකාවක්.මම නම් හිතන්නේ පිටරටකයි ලංකාවෙයි තියෙන ලොකුම වෙනස් කම තමා නීති පද්ධතිය. නීති හරියට හදන්න පුළුවන් නම් ගේමක් නැතුව මෙහේ ඉන්න පුළුවන්.උදාහරණයක් විදියට පාරේ යන එක.කොච්චර ඇඟේ ලේ ටික පිච්චෙනවද ?රජයේ ආයතනයක වැඩක් කරගන්න ගියාම කන්ටැක්ස් ඕනේ නැත්තම් කීයක් හරි අතමිට මොලවන්න ඕනේ. මෙන්න මේ...
  16. aneasarayana

    Apartment Life | හොඳද නරකද?

    හරියට හරි.අනික් එක බැරිවෙලාවත් ගින්නක් ආවොත් කෙල වෙනවා වයසක ,අසනීප අය ගෙවල්වල ඉන්නවා නම්. ටිකක් කෘතිමයි මොකද ගහක් කොළක් නෑනේ. සුරතල් සතෙක් ඇති කරන්න අමාරුයි. අර ලීක් කතාව නම් එන්න තියෙන සම්භාවිතාව වැඩියි පරණ වෙන්න වෙන්න වටිනාකම වැඩි වෙන්නේ හෙමින් මොකද සාමානයෙන් භූමියේ වටිනාකම වැඩි වෙන්නේ .

    No contents