මට හිතෙන්නේ අපේ ජිවිතය ඔය වගේ මලානික තත්වයකට පත් වෙලා තියෙන්නෙ තමන් නිසාමයි.හැම මොහොතකම තමන්ගේ තිරනය යටපත් කරගනිමින් සමාජයට බයේ ජිවත් වෙනවනම් හැමදාම් අබසරනයි.තමන් කරන දේ හරි කියලා හිතනවනම් ලොකයාට බම්බු ගහන්න කියලා තමන්ගේ ගමන යායුතුයි.එකට කාලේ අදාලම නැත මට හිතෙන විදිහට මිත්ර්යා.
