1. aneasarayana

    කොටස් වෙළඳපොලේ ආයෝජනය

    මචන්ලා කොටස් වෙළඳපොලේ ආයෝජනය කරන්නේ කොහොමද ? online account එකක් හදාගන්නේ කොහොමද ?
  2. aneasarayana

    පෙට්‍රල් හා ඩීසල් ආනයනයත් විදේශීය සමාගම් දෙකකට – ‘දේශප්‍රේමී‘ ගම්මන්පිලගෙන් කැබිනට් පත්‍රිකාවක්

    ඕකා කොහෙද දේශප්‍රේමී ? සුද්දියෙක්ගේ ඉඩමකටත් කෙලියා. ඉගෙන ගන්න පුළුවන් නිසා පිටරට ශිෂත්වයක් හම්බ උනා. ඊට පස්සේ සෝම හාමුදුරුවෝ අපවත් වීම නිසා ගොඩ ගියා. මට නම් පේන්නම බැරි පජාතියෙක්.
  3. aneasarayana

    නුවර doctor

    ඉංග්‍රීසි බෙහෙත් කොච්චර බිව්වත් වැඩක් නෑ.නාඩි බලලා වෙදකම් කරන වෙද මහත්තයෙක්ගෙන් බෙහෙත් ගනින්
  4. aneasarayana

    ජීවිතේ එපා වෙලා

    සතුටුයි යාළුවා .ඔබට ජය
  5. aneasarayana

    ජීවිතේ එපා වෙලා

    @Tharaka_x මේ කිරියේම නූලක් තිබ්බා ජීවිතේ වැරදිච්ච තැන මොකක්ද කියලා .මමත් ඇතුළුව බහුතරයක් දාලා තිබ්බේ A\L ෆේල් වීම හෝ බලාපොරොත්තු වෙච්ච තරම් ප්‍රථිපල නැතිවෙච්ච එක. මේකත් ගොඩක්ම බයෝ ,මැත්ස් කරපු එවුන්ට. O/L හොඳ ප්‍රථිපල තියෙන ගොඩක් එවුන් ඔය විෂය ධාරා දෙක කරන්න ගිහින් කෙලව ගන්නවා.සමහර එවුන්...
  6. aneasarayana

    ඇගේ රස්නිය බලන එක

    @emoji diaries sira kathawa
  7. aneasarayana

    හතර කේන්දරේ

    @vinky පට්ට කතාව. ඕක හතර කේන්දරේ පාළු අයට නෙමෙයි අපි හැමෝටම අදාලයි.
  8. aneasarayana

    සද්ගුරුත් කොර වුණු - බෞද්ධයාගේ ප්‍රශ්නය

    ලෝක විෂය අචින්තයයි.බුදු කෙනෙක්ට පමණක් ගෝචර වෙන විෂයන්. මටත් ඔය ප්‍රශ්නේ තිබ්බා නමුත් බුද්ධ ධර්මයේ පැහැදිලිව දේශනා කරලා තියෙනවා ආරම්භය හොයන්න යන එක හරියට ඊතල පහරක් වැදුන කෙනෙක් ඒ තුවාලෙට බෙහෙත් කරන්නේ නැතුව විද්ද කෙනා හොයාගෙන යන වැඩක් කියලා.
  9. aneasarayana

    හතර කේන්දරේ

    හරිම රාජයෝග කියන්නේ රජවෙන මචන්. ඔය විපරීත රාජයෝග ,නීච බංග රාජ යෝග තියෙන එවුන් අම්බානක ඉන්නවා. වැඩක් නෑ පලදීම අඩුයි. සමහර එවුන්ට කසාදවලින් ,ළමයින්ගෙන් ඒවා සක්‍රීය වෙනවා.උදාහරණයක් විදියට රණසිංහ ප්‍රේමදාසට රාජ යෝග නෑ.හේමාට තිබ්බේ.ගෝටාබයට වඩා මහින්දගේ රාජයෝගය ප්‍රබලයි. දැන් 1,4,7,10 කියන හැම කොටුවකම...
  10. aneasarayana

    හතර කේන්දරේ

    රාජයෝග තිබ්බට ඒවා පල දෙන්න ගොඩක් වෙලාවට රජ පවුලක ඉපදිලා තියෙන්න ඕනේ.උදාහරණයක් විදියට උඹ නාමල් උනා නම් ජනාධිපති වෙන්න පුළුවන් ජ්‍යෝතිෂ්‍ය පැත්තෙන්. මනුස්සයෙක් වෙලා ඉපදෙන්නේ කොහොමත් දුක් විඳින්නනේ. ගොඩක් දේවල් අපේ ජීවිතවල තීරණය වෙන්නේ අපි බලන කෝණය ,කණ්ණාඩිය අනුව. කලකිරෙන්නේ නැතුව කරන්න තියෙන වැඩේ...
  11. aneasarayana

    හතර කේන්දරේ

    හතර කේන්දරේ පාළු අයට ඉක්මනින් කලකිරීම් ඇති වෙනවා ,ගිහි ජීවිතයක් ගත කරන්න අපහසුයි කියලා පොත් පත් වල දැකලා තියෙනවා. හැබැයි මගේ නෑදෑ මල්ලි කෙනෙක් ඉන්නවා කිසි අවුලක් නෑ. එච්චරටම හිතන්න දෙයක් නෑ කියලා මම විශ්වාස කරන්නේ.
  12. aneasarayana

    Rice 🍚

    kalu heenati
  13. aneasarayana

    අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න

    දැන් උඹ කියන්නේ වෙදෙක් ගැන අහගෙන මිනිස්සු පස්සෙන් එන්න ඕනේ කියලද ?
  14. aneasarayana

    Ramanujan and namagiri

    මේකයි මචන්. උඹ දැක්කද දැන් ටික කාලෙකට කලින් පොඩි කොල්ලෙක් ප්ලේන් එකේ පයිලට්ට උපදෙස් මාලාවක් දෙනවා. හරියට උගේ වයස බැලුවොත් වෙන උගේ වයසේ එවුන් වචන අකුරු අමුණන කාලේ. ඒ කොල්ලා ඒ ටික කිව්වේ සබ්ජෙක්ට් එක දැනගෙන. කෙනෙක්ට කියන්න පුළුවන් අම්මා තාත්තා උගන්නලා කියලා .නමුත් කොහෙත්ම එහෙම ස්වබාවයක් තිබ්බෙම...
  15. aneasarayana

    අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න

    ඉතින් දාපන්කෝ බන්. ඔය ලෙඩේ තියෙන මිනිස්සු ඕනේ තරම් ඉන්නවා.හැමෝටම ප්‍රයෝජනයක් වෙයිනේ. ඇයි උඹ ඔච්චර කැටයම් දාන්නේ?
  16. aneasarayana

    අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න

    මගේ ප්‍රශ්නය මේකයි උඹ දන්න කවුරුහරි ඉන්නවද නැද්ද ?
  17. aneasarayana

    Ramanujan and namagiri

    අනේ මන්දා බන් ඒකෙත් ගත යුත්තක් තියෙනවා.නැත්තම් අර ලංකාවේ සාස්තර බලනවා වගේ මළගිය කෙනෙක් කිව්වද දන්නේ නෑ. එඩ්ගා කේසිගේ පරීක්ෂණ වල තියෙනවා ඔය වගේ සීන්.
  18. aneasarayana

    අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න

    නැහැ මචන් හැමෝටම ඔය වැඩේ කරන්න බෑ. මමත් අම්ල පිත්ත රෝගයට දේශීය බෙහෙත් ගත්ත නිසා ගුණය දන්නවා හැබැයි හොර වෙද්දු අම්බානක ඉන්නවා.උඹ තැන දන්නවනම් කෙලින්ම කියපන්. මිනිස්සු හොඳ උනාම උඹටත් පිං.
  19. aneasarayana

    Ramanujan and namagiri

    මම නම් හිතන්නේ නෑ බන් දෙවියෝ කිව්වා කියලා.හැබැයි ඒ කාලේ ඉන්දියාවේ තත්වේ හැටියට ඔහොම කිව්වම ඕනේ දේකට ලේසි නිසා කිව්වද දන්නේ නෑ.
  20. aneasarayana

    අධි රුධිර පීඩනය නිට්ටාවට සනීප කරන්න

    උඹ දන්න තැනක් තියෙයි නම් දාපන්කෝ. ඕනේ කමක් තියෙන මනුස්සයට යන්න පුළුවන් නේ එතකොට.

    No contents