මේකයි මචන් අපි එක එක්කෙනාගේ ඇඟවල් වෙනස්.උදාහරණයක් විදියට සෙම ,පිත ,වාතය,උෂ්ණය,හොර්මෝන ශ්රාව අපි හැමෝගෙම වෙනස් මට්ටම්වල තියෙන්නේ.විශේෂයෙන්ම දැන් අපි කන බොන ජාතිවල විෂ ගොඩක් වැඩියි. උදාහරණයක් විදියට අපි දන්නවා කොකා කෝලා වලින් ටොයිලට් පවා පිරිසුදු කරන්න පුළුවන් වගේම මලකඩ ඉවත් කරන්න පුළුවන් කියලා...