අනිවා මචන්.අහස් ගව්ව,කරුමක්කාරයෝ,මේ දෑස කුමටද වගේ ඒවත් හොඳයි.
හැබැයි ඔය ඔක්කොම නළුවන්ගෙන් නීහතමානිම නළුවා තමයි විජේ.ඕනේ කෙනෙක් එක්ක කතා බහ කරන කෙනෙක්ලු.
ගාමිණි,රවීන්ද්ර කියන්නේ හෙනම මානයෙන් හිටපු අය.
විජය ගොඩක්ම ප්රසිද්ද උනේ රගපෑමෙන්ම විතරක් නෙමෙයි.ගායනය,දේශපාලනය,චන්ද්රිකා බැන්ද එකෙන්.