1. Ryan08

    මොකද හිතෙන්නේ ?

    විශාල ශබ්ධයක් ඇහුනද කියලා අහන්නේ 😁
  2. Ryan08

    තෙල් පෝලිම් වල ඉන්න ගෑණුන්ටත් ගුටි බැට..

    එහෙම කරන එක හරි නෑ නේද? මොකද කාන්තාවන්ට සමතැන දෙන්න කියලා කියනවනේ 😁. කිසිම හේතුවක් නැතුව තමන්ට ගහද්දි ගෑණියෙක් කියලා නිකන් ඉන්න පුළුවන් වතාවක් දෙකක් නම්. ඔහොම පැන පැන ගහද්දි ගෑණුකම පැත්තකින් තියලා දෙන්න ඕන කණ රත්වෙන්න
  3. Ryan08

    ගෑණු කියන්නේ Brand එකක් බං🤣🤣

    බයික් පදින්න පුළුවන්ද බැරිද කියන එක පැත්තකින් තියපන්කෝ. අඩුගානේ හෙල්මට් එක වත් හරියට දාගෙන එන්න බැහැනේ
  4. Ryan08

    වයිෆ්.

    බබාගේ වයස කීයද? උබ දරුවා ගැන මේ කියලා තියන ඒවා ඇත්ත නම් උබයි ගෑණියි බොරුවට රණ්ඩු වෙවී හුරතල් වෙන එක පැත්තකට දාලා දරුවගේ ක්‍රියාකාරකම් ගැන අවධානයෙන් ඉදපන්.. හැම දරුවම එක වගේ නෑ තමයි ඒත් අනිත් දරුවන්ගෙන් තමන්ගේ දරුවා අසාමාන්‍ය විදියට වෙනස් වෙනවා නම් එතන ප්‍රශ්නයක් තියෙන්න පුළුවන්. උබව බය කරන්න...
  5. Ryan08

    අවුරුදු 5 ක් යන්නත් කලින් සේරම නතරකලා නේද

    ඖෂධ ආනයනයෙන්. ඔබ්බට ගිහින් රටම නතර කරාට ස්තුතියි
  6. Ryan08

    ඊළඟ ප්‍රශ්නේ මන්දපෝෂණය | Dr. Haritha Aluthge

    මුන් දැන් බබා හුකුන් වෙන්න එනවා
  7. Ryan08

    21න් බඳින එක නුවණට හුරු දෙයක්ද?

    මට තිහ වෙනකොට මගේ ලොකු දුවට අවුරුදු හතයි දෙවැනි කොල්ලට අවුරුද්දයි
  8. Ryan08

    Red Eye

    මොකද කොල්ලෝ දැන් තත්වේ. ඩොක්ටර් කෙනෙක් ළගට ගියාද?? දැන් අඩුද?
  9. Ryan08

    කන්න බොන්න නැතත් පෙට්‍රල් ඩීසල් නැතත් අපිට මැච් එක දින්න සතුට ඇති.. බයියෝ කියයි!

    මේ වගේ උන් එක්කනේ සිස්ටම් චේන්ජ් කරන්න යන්නේ ☹️
  10. Ryan08

    21න් බඳින එක නුවණට හුරු දෙයක්ද?

    මම නම් බැන්දේ වීසි එකෙන් හැබැයි ලයිට් බිලක් ගෙවන්න වත් නොදන්න තරම් බබා හුකුන් සීන් නම් තිබුනේ නැ
  11. Ryan08

    සූටින් මාටින් ඇත්තටම ජීවත් වුණාද?

    උබ ජිවත් වෙන්නේ ලංකාවේ නෙවෙයිද?? රනිලුයි ගෝඨායි තමයි සුටිනුයි මාටිනුයි 😁
  12. Ryan08

    ඩඩ්ලිට යකා වැහෙයි

    දුප්පතාගේ හිතවතා ඩඩ්ලී අප්පච්චි දිනවමු 😁😁 " වී දුන් " පියා දිනවමු 😁
  13. Ryan08

    අගමැති නිලනිවස හා කොටුව පොලිසිය වටලයි. 🔴BREAKING

    මේ ගෑණිගේ දේශපාලන මතය පැත්තකින් තියලා කතා කරොත් පාර්ලිමේන්තුවේ ඉන්න ගොබ්බ ගෝත පිරිමින්ට වඩා පට්ට පර්සනැලිටි එකක් තියෙන ගෑණියෙක්. සජියව අයින් කරලා මෙයාව පක්ෂ නායිකාව කරානම් අනිවාර්යෙන් මෙයා ජනාධිපතිනිය වෙනවා ඒක ෂුවර්. හැබැයි ඒකේ තේරුම මෙයා රටට පට්ට සේවයක්‌ කරනවා කියන එක නම් නෙවෙයි
  14. Ryan08

    රතනේ!!!

    අද අතන හෙට මෙතන අත වනන මම රතන 😁
  15. Ryan08

    බැසිල් ඉන් ඇක්සන්😂

    කාපු කෑම කොච්චරද කියන්නේ මුන්ට මේක දාලා යන්න හිතදෙන්නෙම නෑ
  16. Ryan08

    ඩොක්ටර්ස්ලට වැරදිලාද බං ආපහු Celecoxib ලියල තියෙන්නෙ

    අම්මලාට ගෙදර වැඩ පේනකොට නිකන් ඉන්න බෑ ඒ නිසා පුළුවන් තරම් උබ ගෙදර වැඩට හෙල්ප් කරන්න බලපන්

    No contents