1. ttj

    ඇයි බන් කොළඹ නගරාදිපති කමට සිංහල උන් නැත්තේ? 🤔🤔

    කොලබ සින්හල උන් නෑ... ඔක්කොම පිටින් ආපු උන් ඉන්නේ...
  2. ttj

    ඇයි බන් කොළඹ නගරාදිපති කමට සිංහල උන් නැත්තේ? 🤔🤔

    රනිල්ට කියපන්කො සුපිරි සිංහල බෞද්ධයෙක් දාන්න කියලා...
  3. ttj

    අනුන් කරපුවා, කලින් තිබ්බ ඒවා තමන් කලා කියලා බොරු ගහන්න එපා - හර්ශ හර්ශනගේ රෙදි ගලවයි

    මේ වෙලාවේ ජෙබයියෙක්... ඔහොම හිතෙන්නේ උත්තම පුරුෂ වලින් ලියපු හින්දා...
  4. ttj

    අනුන් කරපුවා, කලින් තිබ්බ ඒවා තමන් කලා කියලා බොරු ගහන්න එපා - හර්ශ හර්ශනගේ රෙදි ගලවයි

    සරලව කිව්වම උබල විශ්වාස කරන්නේ නෑනේ... හම්මේ හැල්ල නොකියා හැල්ලේ වැරැද්දක් තියනවා නම් කියපන්... AKD ගේ term එක ඉවර වෙද්දි 40 පැනලා... ඒ කාලෙටත් මේකේ ඉන්න හිතුනොත් එනවා...
  5. ttj

    ⛔UPDATE⛔ ඉරාන ප්‍රහාරය සඳහා ඇමරිකාව සිය නෞකා ස්ථානගත කරයි! 🚢 🛫

    ඇමෙරිකාවේ යුද්ධ කියන්නේ උන්ගේ ආර්ථිකය... උන් ලෝකෙම එක උනේ දෙවෙනි ලෝක යුද්ධය හින්දා... ඔය අනවශ්‍ය වියදම් කියලා කියන දේවල් හින්දා තමයි උන් world dominance එක තියාගෙන ඉන්නේ... එකේ කෑල්ලක් යුද්ධ... ඒව නැතිව ඉන්නවා නම් ලෝකේ එක නොවී ඉන්න තමයි වෙන්නේ...
  6. ttj

    ☢️ NUCLEAR ALERT! ☢️ ඉරානය සිය න්‍යශ්ටික අවි පරීක්ෂා කෙරේ!

    ට්‍රම්පාට ඕක තේරෙයි ද???
  7. ttj

    Vitz 2008

    Cash price යන්නේ කීයද? 45 වාගෙද?
  8. ttj

    අනුන් කරපුවා, කලින් තිබ්බ ඒවා තමන් කලා කියලා බොරු ගහන්න එපා - හර්ශ හර්ශනගේ රෙදි ගලවයි

    උබට සුපිරි comment එකක් මිස් උනා... 'යැයි යැයි යැයි''' කියලා දාන්න තිබ්බා... ඡන්දෙදි බලමු... Re think කරන විදිහ තමයි ඔය කියලා තියෙන්නේ... බලමු කවුරු හිතන එකද හරි කියලා... tangible දෙයක් කරන්න කාලේ මදිනේ මාස 4යි... tangible මට්ටමට ආපු නැති ඒවා තියනවා... හෙව්වොත් හම්බ වෙනවා... කටුනායක දෙවෙනි...
  9. ttj

    අනුන් කරපුවා, කලින් තිබ්බ ඒවා තමන් කලා කියලා බොරු ගහන්න එපා - හර්ශ හර්ශනගේ රෙදි ගලවයි

    මම උබට මාලිමාවට ඡන්දේ දුන්න ජෙබයියෙක් වගේ හිතන ආකාරය කියලා දෙන්න යන්නේ... පොඩ්ඩක් කලබල නොවී කියන එක තේරුම් ගන්න බලපන්... මේ නූලේ කතා වෙන විඩියෝ එකම ගමුකෝ... ඒක බලපු ගමන් හර්ශයා දීලා තියනවා ජෙප්පොන්ට බඩ යන්න... හුරේ... ඒ ජෙප්පොන්ට ඡන්දේ දුන්නේ නැති එකෙක්ට හිතෙන විදිහ... ඡන්දේ දුන්න උන් එහෙම...
  10. ttj

    දොස්තරලා සද්දේ දැම්මට කියල ගස්සගත්ත සීන් එකක් වගේ වෙයිද ?

    ඕවා කතා වෙලා කරන වැඩ... මම දන්නේ නෑ දුශනයක් වෙලා තියනවද නැද්ද කියලා... හැබැයි දැනට ඔය කියන දූශනය ඔය අල්ලන් ඉන්න එකා කරා කියන්න පොලිසිය ගාව කිසිම සාක්ශියක් නැති පාටක් පේන්නේ... අරූට ලොයර් කෙනෙක් නැති හින්දා ඌ ගස් යන්න පුලුවන්... ඌට හරිහමන් ලෝයර් කෙනෙක් හිටියනම් වෙන්නේ ඩොක්ටර් ඇවිල්ලා හදුනා...
  11. ttj

    හිමාලයේ සුසානය. 🪦☠️⚰️ | Everest Base Camp

    උබ පරිප්පු පොඩ්කාස්ට් එක කරපු එක බැලුවා... එකත් දාපන් මෙතන... ඒකේ හොදට විස්තර කරනවා ගමන ගැන...
  12. ttj

    අම්පාරේ ඔන්ටර්ප්‍රනර්ස්ලා

    ඔක්කොම ඔහොම තමයි බං... බ්‍රැන්ඩ් නිව් වෙසල් එකේ ගානටම විකුනන්න හදන 2018 එවා තියනවා... රියසෙවනේ හහා reaction දාන්න බැරි එක ලොකු අඩුවක්...
  13. ttj

    අනුන් කරපුවා, කලින් තිබ්බ ඒවා තමන් කලා කියලා බොරු ගහන්න එපා - හර්ශ හර්ශනගේ රෙදි ගලවයි

    හිතලා බලන්න ඕන දෙයක්... උබ මේකේ කරන්නේ කැම්පේන් එකක් නම්, ඔය strategy එක වෙනස් කරන්න වෙයි චන්ද දිනන්න නම්... උබ නිකන් පුද්ගලික මතය නම් කියන්නේ උබේ පුද්ගලික මතයට වඩාත් ලගින් යන අලුත් දේශපාලකයො ටිකක් ඇති වෙන්න කියලා ප්‍රාර්තනා කරන්න තියෙන්නෙ... මට ඉතින් එක එක මිනිහටයි, ලන්කාවේ බහුතර චන්ද දායකයො...
  14. ttj

    අඟහරු වල මිනිස් ජනාවාස හදන එක තේරුමක් තියනවද බන් ? 🤔

    අගහරු වල ජනවාස හදන්න ඩිවෙලොප් කරන තාක්ශනය පෘතුවියේ ප්‍රයෝජනයට ගන්න පුලුවන්... හිතපන් එහෙ වයුගෝලයේ ඔක්සිජන් වැඩි කර ගන්න කාබන් ඩයොක්සයිඩ් අඩු කරගන්න ක්‍රමයක් හැදුවා කියලා ඒක මෙහෙට වටිනවා... උබ දැන් අහයි ඇයි එහෙම එකක් මෙහේ හදන්නේ නැත්තේ කියලා... එහෙම පුද්ගලික ප්‍රතිලාබ නැතුව මිනිස්සු දේවල්...
  15. ttj

    ඇමරිකාවත් හොල්ලන යොහානිත් දුවන මෙතෙක් ඇහුව නන්දා මාලනීගේ හොඳම සිංදුව... 😱 😱 😱

    සුපිරි සින්දුවක්... දැන් ඉන්න කෝච්ලා නම් මෙලෝ රහක් නෑ...

    No contents