මාත් හරියටම දන්නේ නෑ... අහලා තියන විදිහට ඔය leasing එකම ගෙවාගෙන යන්න ගන්නවා නම් දැන් අයිති කාරයා උබට ලියුමක් දෙනවා leasing ගෙවලා ඉවරවුනාම වාහනය උඹේ නමට පවරන්න කැමතියි කියලා... උබ එක ගෙවලා ඉවර උනාම leasing company එකට ගිහින් වාහනේ පොත ගන්න ඕන අර ලියුම පෙන්නලා... ඊට පස්සේ transfer කරගන්න ඕන...