1. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    එහෙනම් මොන උට්ටටද ස්ට්‍රයික් කරන්නේ PMC දාද්දි??? GMOA goes on strike GMOA refuses to accept private medical uni GMOA Opposes Plans for Private Medical Colleges ඉතින් ඌ කියන්නෙත් ඒකනේ... ස්කිල් තියන උන් යනවා... එහෙම නැති OPD එකේ චිට් ලියන්න විතරක් දන්න උන් ඉතිරි වෙනවා... උයියා උනේ ඒකට...
  2. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    ආයෙත් කියන්න බබා ඒක... ලගදිද UK ගියේ...
  3. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    හරි තේරුනා... ඒ කියන්නේ PMC ගැන මතවාදීමය ගැටලුවක් නෙවෙයි තියෙන්නේ... උබල ඉල්ලන ඒවා දෙනවද නැද්ද කියන එක මත තමයි PMC දාන්න දෙනවද නැද්ද කියලා තීරනය කරන්නෙ... මම දන්නෙ කොහොමද උබලට ලේසි අමාරු එක්සෑම් තියෙන්නෙ කොහෙද කියලා... උබ ලෝකේ තියන එකම රට UK කියලා හිතාගෙන මේකේ පොර ටෝක් දුන්නා Tier 2 visa එකේ...
  4. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    https://sundaytimes.lk/online/news-online/gmoa-launches-token-strike-over-saitm-issue/2-1028272 GMOA launches token strike over SAITM issue GMOA ස්ට්‍රයික් කරනවද නැද්ද කියලා තීරනය වෙන්නේ මොන පැත්තද ආන්ඩු කරන්නේ කියන එක මත... 2017 රනිල් UNP එක්ක ආන්ඩු කරද්දි ස්ට්‍රයික් කරනවා... 2023 ඒ රනිල්ම...
  5. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    ඒ ඒවා තමයි බං පුද්ගලික ප්‍රශ්න කියන්නේ... සිස්ටම් චේන්ජ් සිස්ටම් චේන්ජ් කිව්වට පට්ටටම ස්ට්‍රීම් ලයින් උන සිස්ටම් එකක ඉන්න එකත් හෙන වාතයක්... විශේශයෙන්ම සිස්ටම් එකෙන් පිට ඉදල පුරුදු උන අපි වගේ උන්ට...
  6. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    යන්න පුළුවන් උන් කියවා කියව ඉන්නේ නෑ බං... උන් exam ටික ගොඩ දාගෙන පැදුරටත් නොකියා යනවා... අනිත් පුද්ගලික ප්‍රශ්න හින්දා යන්න බැරි උන් පාඩුවේ ජොබ් එකයි PP කරගෙන ඉන්නවා... ඔය මුකුත් කරගන්න බැරි උන් තමයි රුපියල් 50000ක් පඩි වැඩි කරගන්න මේකට වෙලා ලොරි ටෝක් දෙන්නේ... අනික මොනම ෆීල්ඩ් එකේ උනත් ඔය...
  7. ttj

    පිදුම මාන්නෙකින් ඉන්න ගෑනියෙක් තමා 😅

    Professional title එක FB එකේ දාගෙන ඉන්න උන් නම් ඊයා...
  8. ttj

    දේපල බද්ද මග එනවා

    ඒක තමයි IMF trap එක... සීයා ගිය අවුරුදු දෙකේ GDP එක අඩු කර ගන්න ඕක හේතුවක්... IMF නැතුව බෑ... අපේ රේටින් වැඩි කර ගන්න ඕන අලුත් ණය ගන්න ඕන හින්දා... හැබැයි ලොකුවට GDP එක වැඩි කරගන්නත් බෑ IMF ටාර්ගට් වලට යනවා නම්... කරන්න තියෙන්නෙ මෙහෙම ගිහින් ක්‍රෙඩිට් රේටින් වැඩි කරගෙන ඒ කාලෙට ගන්න ණය වලින්...
  9. ttj

    දේපල බද්ද මග එනවා

    රජයේ ආදායම GDP එකෙන් 15.1% ක් කරගත්තොත් අවුලක් නෑ... නැත්නම් බලු බද්දක් උනත් ගහයි...
  10. ttj

    පත්තිනි අම්මගෙ හාස්කම් වලට වල් අලිත් පදිරි

    අලියගේ කකුලත් යට කරගෙන ඌ ගියේ... 😂
  11. ttj

    පත්තිනි අම්මගෙ හාස්කම් වලට වල් අලිත් පදිරි

    සුපිරි නන්ස්ටොප් එක 🤣🤣🤣
  12. ttj

    රෑ දෙගොඩ හරියේ පැන්න පොලිසිය .... හිස් අතින් එයි...

    අප්පොච්චි හිටියනවම් වෙසබන්ඳුවා තාම පොලිස්පතිකම් කරනවා...
  13. ttj

    කැරි තාක්සනේ ! 🚘

    ප්‍රශ්නෙත් හදලා උත්තරෙත් දෙන වැඩ...
  14. ttj

    🔴Breaking : ටයරයක් නිසා බටලන්දේ රනිල්ගෙන් බේරුණු ලෝයර් රනිල්ගේ කලිසම ඔලුවෙන් ගලවයි..

    ඕක අස්සේ ලෝයර්ස් ලා මැරුවා, පොලිසියේ අයව මැරුවා... ඒවා නොදන්න සනිල්ගේ ගල් කොල්ලො ජෙප්පො මැරුව හැටි මතක් කර කර සීයගේ ඇට මිරිකනවා...
  15. ttj

    🔴ලංකවේ ඉක්මනින් පොහොසත් වෙන්න පුළුවන් සාදාචාර විරෝධී බිස්නස් මොනද්?🟥

    සදාචාරවාදී එක තමයි හොදම... දේවාල පන්සල් පල්ලි...
  16. ttj

    Honeymoon Hotel suggestion

    .

    No contents