උඹ මේ නූල දැම්මේ ආතල් එකට නෙවෙයි කියලා හිතලා උත්තරයක් දාන්නේ.
1.උඹලා දෙන්නා කවදාවත් එකට ජීවත් වෙන්න හදන්න එපා මොකද ඕක සෙක්ස් මත පදනම් වෙච්ච බැඳීමක් නිසා
2.ඕක මාට්ටු උනොත් ගෙවල් වලට සහ නෑදෑයන්ට මූන දීලා හමාරයි.ඒ වගේම මිනිහගෙන් මැරුම් කන්න උනත් ඉඩ තියෙනවා
3.හොඳම වැඩේ හිත පාලනය කරගෙන මග ඇරලා...