ලංකාවට යුරෝපියන් වාහන එච්චර සෙට් වෙන්නේ නෑ.ඒකට හේතු කිහිපයක් තියෙනවා.
යුරෝපේ තෙල් මිල අඩුයි.ඒ වගේම පාරවල්වල හයියෙන් යන්න පුළුවන්. ඒ වගේම පාරවල් හොඳ නිසා වාහනේ වෙස්ටේජ් අඩුයි.
කෑලිවල ගණන් එහේ හැටියට තමයි. අනික් එක ලංකාවේ වගේ වාහන පට්ට ගහ ගහ දුවන්නේ නෑ.ලංකාවට ආවම කතන්දරේ අනික් පැත්ත.හැබැයි වැඩ...