ප්රජාත්රන්තවාදයක් මෙතනට වැඩක් නෑනේ බන්.. උබල ඉතින් දන්නෙ හැම දේටම ප්රජාත්රන්තවාදයයි ,දේශපාලනයයි පටලවගෙන බොරුවට රගන්නනේ. කැම්පස් ගියත් නැතත් හැමෝම රටේ සිවිල් ජනතාව,උබල සමාජෙ හරි විශේෂ කොටසක් වගේ හැම දේම උබලට ඕන විදියට සාධාරනිකරණය කරන්න හැදුවට වැඩක් වෙන්නේ නෑ, මොකෝ උබල හිතන තරම් අනිත් මිනිස්සු...