හීනමානේ බන්කැම්පස් යන්න බැරි උනහම කැම්පස් වලට කැම්පස් ගිය උන්ට බනිනවා... උන්ගේ අම්මලා තාත්තලට බනිනවා. හරි හමන් කෙල්ලෙක් නැති උනහම ගණිකා වෘත්තිය ප්‍රමෝට් කරනවා. හම්මේ ආතල් කෝටියයි...
![]()
100% ක් සත්‍ය කතාව මචන්. මුන් ඔය S.B රිලවගේ නාඩගම් වලට හුරේ එක දාන්නේ පුද්ගලික වි.වි ගැන තියෙන මහා ලොකු අද්යනයකින් නෙමෙයි ආන්ඩුවෙන් උපාදි ගත්ත එවුන් එක්ක තියෙන ඊරිසියාවට නැත්නම් හීන මානෙට.එච්චරයි මුන්ගෙ තියරිය. අඩුගානේ තම්න්ට ගන්න බැරි වුන දේ තමන්ගෙ දරුවෙකුට හරි අරන් දෙන්න ට්‍රයි කරනව නෙමෙයි ඒක විනාස කරල කාටවත් වැඩක් ගන්න බැරි තත්වෙට දාන්නයි උවමනාව.
කැම්පස් යන්න බැරි උනහම කැම්පස් වලට කැම්පස් ගිය උන්ට බනිනවා... උන්ගේ අම්මලා තාත්තලට බනිනවා. හරි හමන් කෙල්ලෙක් නැති උනහම ගණිකා වෘත්තිය ප්‍රමෝට් කරනවා. හම්මේ ආතල් කෝටියයි... 

කැළේ නහින්නේ කැලේ ගහකින්ම කියනවනේ, උබලම තමයි බන් ලංකාවේ අධ්‍යාපනය කඩා කප්පල් කරන්න උඩ ගෙඩි දෙන්නෙ..උබල ශිෂ්‍ය සංගම් අර සංගම් මේ සංගම් මොනව පිහිටවා ගත්තත් වැඩක් තියෙනවද කොහෙවත් ඉන්න කබ්බොන්ට කඩේ යනවනම්??මොකෝ උබල නිදහස් අධ්‍යාපනේට පිහිට වෙන්න තමයි ඔය තැනට ගිහින් ඉන්නෙ. අන්තිමට ළග ඉන්න එකාට සද්දෙට පඩයක් ගියත් බනින්නෙ ආණ්ඩුවට..
අන්තිමට ඩිග්රි ගත්තට වැඩක් නෑ පුත්තලම් බුරුවො දෙන්නෙක්ගෙ වයස.. ඊට පස්සේ ඉතින් ජොබ් නෑ කියල බෝඩ් කෑලි උස්සගෙන ආපහු පාරෙ..
ඉතින් දෙයක් වෙන්න කලින් ඒක වලක්වා ගැනීමට කටයුතු කිරීමේ කිසිම වැරද්දක් මමනම් දකින්නෙ නෑ.. 

අපි මොකටද බන් කැම්පස් ගිය එවුන්ට ඉරිසියා කරන්නෙ? මොකෝ අදටත් ඔය ගොඩක් කැම්පස් වල යාළුවො අපිත් එක්ක ඉන්නව. උන්ගෙ කිසිම ලොකු කමක් නෑ මුන්ගෙ වගේ.. සමහර එවුන් අපේ tute පවා ඉල්ලගෙන යනව. අපිත් උන්ගෙ tute, notes ඉල්ලා ගන්නව. කිසිම ඉරිසියාවක්වත් අනිත් එකාට වල කැපීමේ පටු අරමුණක්වත් අපි අතරෙ නෑ මුන්ට වගේ..