




මම මෙයින් අදහස්කරන්නේ කොයි සංස්කෘතියද වඩා හොද කියනඑක නෙමෙයි !!!

හිපි සංස්කෘතිය කියන්නේ 60-70 කාලයේ "නිදහස" සොයාගිය තරුණ කොටස් තම පශ්චාත් නූතන මතවාදයන්(මුල්අවදිය) මත අත්හදාබැලු සොදුරු ජිවන රටාවක්! බැලුබැල්මට බහුබුතයක් වගේ පෙනුනත් මේ සියවසේ බටහිර සමාජයේ මුල් අවදියත් නූතන අවදියත් වෙන්කළ සංස්කෘතිකමය රේකාවක් විදිහට මෙය හදුන්වන්න පුළුවන් (මගේ මතයක් පමණයි). 60 -70 කාලයේ බිහිවී පසුව ලෝකය වෙනස්කල දැවැන්ත චරිතවල තරුණ අවදිය විමසා බැලීමේදී මෙමෙ හිපි සංස්කෘතියේ බලපෑම්වලට සියුම්ව ලක්විඇතිබව පැහැදිලිවේ(බිල් ගේට්ස්, රිචඩ් බ්රෑනසන්, ස්ටිව්ජෝබ්ස්, මාර්ටින් ලුතර් කිං...)




මේවගෙ සන්ස්කෘතියක් ලන්කාවෙත් තියෙන්නෙ ඕන.එහෙම නාස්තිවුන නිසා වෙන්න ඇති ලෝකෙ නමක් තියපු මිනිස්සු මේ හරහා බිහිවුනේ..මාර සීන් එකක්නේ බන්, අපරාදේ නිකන් ජිවිත නාස්ති වෙනවා.
ඔන්න මම රෙප් දුන්න ඈ
මේකට කෙලින්ම ජීවිත විනාශවෙනව කියන්න බැහැ
මේ ස්ටෑම්ප් එකක් දිවේ තියාගත්තාම විනාඩි 15 ඇතුලත වැඩ කරන්න ගන්නවාලු පැය 3 යනකම් වගේ තියනවාලු!! ඒ වෙලාවේ ඉතින් පිස්සු තමයිලු!
(කෙනෙක් කල ප්රකාශයකි)



