තව දෙයක් ලෝන් එක ගන්නවනම් හීනවෙන පොලියට වාරිකේ හැදෙන්න ලෝන් එක ගන්න. .
ගොඩක් බැංකුවලින් මෙහෙම ගන්න පුලුවන්. . ගොඩක් ලීසින් කම්පැනිනම් මුලු මුදලටම පොලිය ගන්නවා. .
හදිසියේ අපි ලෝන් එක ගෙවලා ඉවරකරනවනම් බැංකුවකදි නම් ඒ දිනට තිබෙන කැපිටල් එකත් කැපිටල් එකෙන් පොඩි ප්රතිශතයකුත් විතරයි ගෙවන්න ඕනේ. ...