අර පැමිනිල්ල තිබ්බා ඒක කොල 10ක් විතර දිග පැමිනිල්ලක්. .
තව වවුනියාවේ කැම්පස් එකේ ගගක් ලග උගන්නන ෆොටොස් තිබ්බා. .
සීවී එකත් තිබ්බා, ,
ඒ සේරම අම්ම අතුරුදහන් කරලා බන්. .
සීවී එකේ තාත්තා හදපුවා දැක්කම පුදුමවුනා බන්. . තඩි පාලම්, වෝටර් ටැන්ක්, හමුදා බන්කර්, තඩි බිත්ති එහෙම තමයි ගොඩක්ම හදලා තිබ්බේ. .