තව දෙයක් ලෝන් එක ගන්නවනම් හීනවෙන පොලියට වාරිකේ හැදෙන්න ලෝන් එක ගන්න. .
ගොඩක් බැංකුවලින් මෙහෙම ගන්න පුලුවන්. . ගොඩක් ලීසින් කම්පැනිනම් මුලු මුදලටම පොලිය ගන්නවා. .
හදිසියේ අපි ලෝන් එක ගෙවලා ඉවරකරනවනම් බැංකුවකදි නම් ඒ දිනට තිබෙන කැපිටල් එකත් කැපිටල් එකෙන් පොඩි ප්‍රතිශතයකුත් විතරයි ගෙවන්න ඕනේ. .
තව මුදල් අවශ්‍ය කෙනෙක්ට පොලිය විතරක් ගෙවන්න ලෝන් ගත්තැකි. .
පොලිය විතරක් ගෙවන්න නය අයිරා (ඕ.ඩී) ගන්නත් පුලුවන්. .
බල්ක් පේමන්ට් ගෙවෙන්න ගන්නත් පුලුවන්. .
තමන්ට හරියන දේ බලලා ගන්න. . නයක් අරන් ඒකෙන් උපයලා ඒ නය ගෙවන්න පුලුවන්නම් විතරක් ගන්න. . ගෙවල් හදන්නයි, වෙඩින්ග් ගන්නයි, ගෙදර පවිච්චියට වාහන ගන්නයි නය ගන්න එපා. .