1. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    **ප්‍රීපේඩ් බන්** ඔය පැකේජ් එකේ ගාන කීයද ?
  2. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** අවුලක් නෑ. Facebook, Google, Elakiri.com වගේ සාමාන්‍ය සයිට් වලට යන්න පුළුවන්. වේගයේ පොඩි වෙනසක් තියෙන්නේ. ලොකු ලොකු සයිට් වලට යන්න බෑ ලොකු ලොකු කිව්වේ ලොකු ලොකු ඉමේජ් වීඩියෝ තියෙන එව්වා හරිද ඉමේජ් ලෝඩ් වෙනවා අවුලක් නෑ. 3G තරම් ස්පීඩ් එක්කක් නැහැනේ ඒ නිසා ටිකක් ලොකු ලොකු ඉමේජ් වලට ටිකක්...
  3. markhaloce

    UPS අවුලක් !

    ** yuasa battery eka japanese battery ekak eka hondama ewa athara tiyana ekak gananam normal chinese ekkata wada wadi wei aurudu 2 ka kata withra issara gana 1800 yak una danam danne na. ** එල තෑන්ක්ස් මචං. මම හොයල බලන්නම්.. :)
  4. markhaloce

    ***කන්නාඩි වදයෙන් බේරෙමු** II සතුටින් දැනුම් ද&#3545

    කකුලට බෙහෙත් බැරි නං ඕනෙ කෙහෙම්මලක් බැඳගනිල්ල.. ඔය එක එක උන් දෙන කෙහෙම්මල් ඇස් වල නං උලන්න යන්න එපා පුතෝ..
  5. markhaloce

    මටත් එකක් ගෙනත්

    Actually . Good Car. Very Economical, Better Than Indian Car. Indian Cars No Confirteble, Style, It's Like Square Box. I think SL That Micro car,Jeep,Double Cab All Good. Have a Quality,Stlye. See da Micro Jeep. That Cn Stand 4 Japan & American Quality . I think Micro Good. Only have problem...
  6. markhaloce

    UPS අවුලක් !

    ** Panasonic or Yuasa ganin ** අම්මට හුඩු :O පැනසොනික් US :) එහෙනං හොඳ ඇති... උදව් වලට තෑන්ක්ස්..
  7. markhaloce

    කාටුන් දෙබස්

    ඌස්z ඌස්z රතු ඉන්දියන් ගුරා සුරුට්ටුව දීල උරන්න කියල කියන අවස්ථාව :D
  8. markhaloce

    කාටුන් දෙබස්

    එන්න ඇතුලට භය වෙන්න දෙයක් නෑ මේක ඇතුලෙ ශෝක් දේවල් තියෙනව බලන්න
  9. markhaloce

    කාටුන් දෙබස්

    රජතුමා මෝඩයි ? කවුරු හරි කිව්වද රජතුමා මෝඩයි කියල ? අනේ නෑ රජතුමනි.. මං මේ කිව්වෙ රජතුමාගෙ හෙන මොලේ කියල.. ආ එහෙනං කමක් නෑ ▬ පින්ක් පැන්තර්
  10. markhaloce

    UPS අවුලක් !

    පුළුවන්නම් හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක නම් කියපංකො :/ පිටකොටුවෙ නම් යන්න විදිහක් නෑ.. අවට තියෙන කොහෙ හරි කඩේකිං තමා..
  11. markhaloce

    UPS අවුලක් !

    UPS එක නං දැන් අවුරුදු තුනක් විතර පරණයි බං.. EAST කියල එකක්... yuasa වර්ගෙද බං හොඳම ? ඒකෙන් බැටරියක් කීයක් විතර වෙයිද ? තනිකම්පියුටර් එකකට තියෙන පොඩි යූපීඑස් බැටරියක් ?
  12. markhaloce

    UPS අවුලක් !

    මචංස් මගෙ UPS එක දැන් මාස දෙක තුනක ඉඳන් කරන්ට් එක ගියාම අල්ලගෙන ඉන්න පුළුවන් තප්පර ගානයි :/ ඉස්සර මොනිටරෙයි system unit එකයි දෙකම ගහල තිබිලත් විනාඩි දහයක විතර වෙලාවක් කරන්ට් එක නැතුව වැඩ කරන්න පුළුවන් කම තිබ්බ.. දැන් මොනිටරේ අයිං කරල system unit එක විතරක් ගහල තිබ්බත් කරන්ට් එක ගිහිං තප්පර 10ක්...
  13. markhaloce

    ඔබත් නැකත්/කේන්දර පසු පස යන බෞද්ධයෙක්ද???

    මචංස්.. පුළුවන් කෙනෙක් මෙන්න මේ දේශනාව තියෙන්නෙ කොතනද කියල හරියටම කියපංකො... නිකායයි සූත්‍රයයි ඕනෙ..
  14. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** markhaloce මචෝ මෙහෙමයි. ඒකෙ 2GB දෙනවා රුපියල් පනහට. 3G තමයි ඒත් මැක්ස් ඩවුන් ස්පීඩ් එක 100Kbps. 12-15KB වගේ එනවා සාමාන්‍යයෙන්. ඩව්න්ලෝඩ් කරන්න ටිකක් අමාරුයි ඉවසීම තියෙනවම් බැරි කමක් නෑ ඉතින් හේලෝ ගහන්න පුළුවන් කිසි අවුලක් නෑ. mobile broadband නිසා ping වැඩියි. 100ms-350ms අතර ගානක්...
  15. markhaloce

    Yanni ගේ ශෝ එකේ සීන් එක

    **මොකා ද බං ඔය යන්නි (yanni) යනවා නම් යන්න කියහන්කෝ ලංකාවෙ ගොන් බජ්ජොත් එකතු කරගත්තු සල්ලි ටිකත් ඔක්කොම ඌට දුන්නා නේ (මට ශිරන්තිත් එපා යන්නිත් එපා දෙන්නටම යන්න කියපං) ** මෙන්න මූ නම් සිරාවටම පව් :/
  16. markhaloce

    කොමියුනිස්ට්වාදයේ මුලධර්ම - 1 වන කොටස.

    **ඉස්සෙල්ලම ඔයාගේ ලක්ෂ 2ක් ක පඩියක් ගන්න මනුස්සයෙක් සලකමු ..ලංකාවේදී නම් එක හොද පඩියක් නමුත් අපේ ශ්‍රමය පමණක් ආයතනයකට ලබා දීලා තමයි මේක ගන්නේ කියලා හිතමු. එතකොට ලංකාවේ සාමාන්‍යයෙන් පඩිය ලක්ෂ 2ක් නම් ඒකපුද්ගල අදායම $18461 වෙන්න ඕනිනේ නමුත් අපේ රටේ එක පුද්ගල අදායම $3000 යි. ලෝකයේ පර්ග්ධන බෙදී යාම...
  17. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** ඌ වැඩ කෑලි දාලා, Map ටිකත් හදලා, Testing පාරත් දාලා Server එකට ඕන files ටිකත් ඇඩ්මින්ට දුන්නා බං ඇඩ්මින් No Replay ** එහෙනං ඇඩ්මින්ගෙ නොසැලකිල්ල.. කෝමත් කොඩ්4 වගේ ලොකු ලොකු පට්ට ගේම් වල සවර්ස් කරද්දි හේලෝ වගේ පරණ ගේම් එකක සවර් එකක් ගැන හොයන්න වෙලාවක් කොහෙන්ද බං, :/
  18. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** ඌ වැඩ කෑලි දාලා, Map ටිකත් හදලා, Testing පාරත් දාලා Server එකට ඕන files ටිකත් ඇඩ්මින්ට දුන්නා බං ඇඩ්මින් No Replay ** එහෙනං ඇඩ්මින් තුමාගෙ නොසැලකිල්ල.... කොහොමත් කොඩ්4 වගේ ලොකු ලොකු ගේම් වල සවර්ස් කරද්දි හේලෝ වගේ පරණ ගේම් එකක් ගැන බලන්න වෙලාවක් කොහෙද බං.. :[
  19. markhaloce

    sexual intercourse survey

    වයස 15-20 කවදාවත් කරල නෑ !
  20. markhaloce

    ElaKiri Halo CE (Custom Edition) Sri Lanka Server

    ** මම ගහන්නේ hutch 2G package එකෙන්. මරෙනක්කම් ගහන්න පුළුවන් මාසයක් විතර රුපියල් පනහට ** හච් 2ජී ?? කොහොමද බං ඒකෙ අය කිරීම ? මම ඩයලොග්... 550MB ගන්න 99ක් යනව.. ඒ පැකේජ් ඇක්ටිව් කර කර තමා නෙට් එන්නෙ :( හච් ටූජී එකේ එම් බී 500ක් බාන්න කීයක් විතර වියදම් කරන්න ඕනෙද ?

    No contents