මචං පුළුවන් කෙනෙක් මට ගේම් ඔෆ් ත්රෝන්ස් වල දැනට රිලීස් කල්ල තියෙන පොත් සෙට් එක හොයල දියංකො...
කලින් මේකම අහල වෙන උන් ත්රෙඩ් දාල තියෙනවනං කියන්න එපා..
ඒ ත්රෙඩ් වල තියෙන්නෙ නිකංම ඔරිජිනල් පොත ටයිප් කරල ගහපු පොත..
එහෙම නැතුව ඔරිජිනල්ම පොත වගේම පින්තූර රූපසටහන් පටුනවල් සඤ්ඤාපනය කොපිරයිට් ලෝ අනං...