UPS අවුලක් !

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
මචංස් මගෙ UPS එක දැන් මාස දෙක තුනක ඉඳන් කරන්ට් එක ගියාම අල්ලගෙන ඉන්න පුළුවන් තප්පර ගානයි :/
ඉස්සර මොනිටරෙයි system unit එකයි දෙකම ගහල තිබිලත් විනාඩි දහයක විතර වෙලාවක් කරන්ට් එක නැතුව වැඩ කරන්න පුළුවන් කම තිබ්බ..
දැන් මොනිටරේ අයිං කරල system unit එක විතරක් ගහල තිබ්බත් කරන්ට් එක ගිහිං තප්පර 10ක් යන්නත් කලින් බැට්‍රිය බැහැල යනව.. ඒ වෙලාව කොම ඕෆ් කරගන්නවත් මදි :(
ඒ බහිනව වගේම තමා කරන්ට් එක ආවට පස්සෙ විනාඩි දෙකෙන් වගේ චාජ් වීමත් වෙනව..
මොකක්ද මේකෙ අවුල ? මට නම් හිතෙන්නෙ බැට්‍රියෙ ආයුකාලෙ ඉවරයි වගේ...
එහෙම බැට්‍රියෙ කාලෙ ඉවර නම් UPS වල බැට්‍රි විතරක් වෙනම ගන්න තියෙනවද බං ?
එහෙම ගන්නවනං කීයක් විතර වෙයිද ?
 
MeGusta

Banned
Sep 11, 2012
10,585
512
0
aluth ups ekak ganin mchn mehe tiyena battery low quality aye masa 3,6 leda enawa.....anyway battery tiyenawa 800-1200/=
 
  • Like
Reactions: markhaloce

waparc

Well-known member
  • Jan 12, 2008
    1,967
    1,261
    113
    මගේ කාමරේ
    බැටරිය තමා අවුල්

    බැටරි වෙනම ගන්න තියනවා. 1300 වගේ වේවි.

    මාත් දැන් UPS එක පාවිච්චි කරන්නේ එහෙම දාපු බැටරියකින්. දැන් අවු එකහමාරක් විතර වෙනවා. තාම අවුලක් නැ.

    UPS එක කොච්චර පරණද?
     
    • Like
    Reactions: markhaloce

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    මචංස් මගෙ UPS එක දැන් මාස දෙක තුනක ඉඳන් කරන්ට් එක ගියාම අල්ලගෙන ඉන්න පුළුවන් තප්පර ගානයි :/
    ඉස්සර මොනිටරෙයි system unit එකයි දෙකම ගහල තිබිලත් විනාඩි දහයක විතර වෙලාවක් කරන්ට් එක නැතුව වැඩ කරන්න පුළුවන් කම තිබ්බ..
    දැන් මොනිටරේ අයිං කරල system unit එක විතරක් ගහල තිබ්බත් කරන්ට් එක ගිහිං තප්පර 10ක් යන්නත් කලින් බැට්‍රිය බැහැල යනව.. ඒ වෙලාව කොම ඕෆ් කරගන්නවත් මදි :(
    ඒ බහිනව වගේම තමා කරන්ට් එක ආවට පස්සෙ විනාඩි දෙකෙන් වගේ චාජ් වීමත් වෙනව..
    මොකක්ද මේකෙ අවුල ? මට නම් හිතෙන්නෙ බැට්‍රියෙ ආයුකාලෙ ඉවරයි වගේ...
    එහෙම බැට්‍රියෙ කාලෙ ඉවර නම් UPS වල බැට්‍රි විතරක් වෙනම ගන්න තියෙනවද බං ?
    එහෙම ගන්නවනං කීයක් විතර වෙයිද ?

    battery eka aul athi ekai ohoma wenne battery eka danna puluwan habi dana kota honda quality ekak danna yuasa wage.:)
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    aluth ups ekak ganin mchn mehe tiyena battery low quality aye masa 3,6 leda enawa.....anyway battery tiyenawa 800-1200/=

    බැටරිය තමා අවුල්

    බැටරි වෙනම ගන්න තියනවා. 1300 වගේ වේවි.

    මාත් දැන් UPS එක පාවිච්චි කරන්නේ එහෙම දාපු බැටරියකින්. දැන් අවු එකහමාරක් විතර වෙනවා. තාම අවුලක් නැ.

    UPS එක කොච්චර පරණද?

    battery eka aul athi ekai ohoma wenne battery eka danna puluwan habi dana kota honda quality ekak danna yuasa wage.:)

    UPS එක නං දැන් අවුරුදු තුනක් විතර පරණයි බං.. EAST කියල එකක්... yuasa වර්ගෙද බං හොඳම ? ඒකෙන් බැටරියක් කීයක් විතර වෙයිද ? තනිකම්පියුටර් එකකට තියෙන පොඩි යූපීඑස් බැටරියක් ?
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    බැස්ටිය අව්ල්. බැස්ටිය වෙනම ගන්න තියෙනවා පුටෙ. 12v 7ah බස්ටියක් තියෙන්නේ. 1500 වගේ වෙයි. ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක එකක් ගනිං. පිටකොටුවේ එහෙම තියෙනවා චීන බැස්ටි කටු ඇතුලේ වැලි පුරවල එන්නේ
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බැස්ටිය අව්ල්. බැස්ටිය වෙනම ගන්න තියෙනවා පුටෙ. 12v 7ah බස්ටියක් තියෙන්නේ. 1500 වගේ වෙයි. ගන්නකොට හොඳ බ්‍රෑන්ඩ් එකක එකක් ගනිං. පිටකොටුවේ එහෙම තියෙනවා චීන බැස්ටි කටු ඇතුලේ වැලි පුරවල එන්නේ

    පුළුවන්නම් හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක නම් කියපංකො :/
    පිටකොටුවෙ නම් යන්න විදිහක් නෑ.. අවට තියෙන කොහෙ හරි කඩේකිං තමා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,493
    22,155
    113
    Gotland
    පුළුවන්නම් හොඳ බ්‍රෑන්ඩ්ස් ටිකක නම් කියපංකො :/
    පිටකොටුවෙ නම් යන්න විදිහක් නෑ.. අවට තියෙන කොහෙ හරි කඩේකිං තමා..

    Panasonic or Yuasa ganin
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    Panasonic or Yuasa ganin
    **
    අම්මට හුඩු :O පැනසොනික් US :) එහෙනං හොඳ ඇති... උදව් වලට තෑන්ක්ස්..
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    UPS එක නං දැන් අවුරුදු තුනක් විතර පරණයි බං.. EAST කියල එකක්... yuasa වර්ගෙද බං හොඳම ? ඒකෙන් බැටරියක් කීයක් විතර වෙයිද ? තනිකම්පියුටර් එකකට තියෙන පොඩි යූපීඑස් බැටරියක් ?

    yuasa battery eka japanese battery ekak eka hondama ewa athara tiyana ekak gananam normal chinese ekkata wada wadi wei aurudu 2 ka kata withra issara gana 1800 yak una danam danne na.
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    **
    yuasa battery eka japanese battery ekak eka hondama ewa athara tiyana ekak gananam normal chinese ekkata wada wadi wei aurudu 2 ka kata withra issara gana 1800 yak una danam danne na.
    **
    එල තෑන්ක්ස් මචං. මම හොයල බලන්නම්.. :)