අඩෙ මට එහෙම දැනෙන්නෑ බං :D උබල වේගෙන් වැඩ කල්ල පුරුදු වෙලා නිසා ව්එන්ටැ ඔහොම දැනෙනව ඇත්තෙ.. මගෙ කොමේ 2010 රන් කරන්නෙත් උඹ ඔය කියන විදිහට හිරවෙවී.. කොටින්ම වින්ඩෝස් මීඩියාප්ලේයර්, පේන්ට්, නෝට්පෑඩ්, නෙට්බීන්ස් හිටං ඔය විඩිහට හිරවෙවී ව්ඇඩ කරන්නෙ :D එව්වගෙන් හිරවෙවී වැඩ කල්ල 2013 ඔහොම ස්ලෝ වෙන එක ඒ...