:angry::angry::angry::P
:baffled:
උබ හරි බන් මේ කෙල්ලගේ දෙරනේ වීඩියෝ එකක් බැලුව. මේ කෙල්ල ගැන තිබිච්ච ඔක්කෝම පැනි අදහස් දිය වෙලා ගියා බන්. මටත් තේරුනේ පට්ට පන්ඩිත, හෙන ඔලුවෙන් ඉන්න, ආත්මාර්ථකාමී කෙනෙක් වගේ. බලපන් ඉතින් ලස්සන තිබ්බට වැඩක් නෑ ගති ගුණ එහෙමනම්. අනේ අපරාදේ ත්රෙඩ් එක දාන්න මම...