බන් ඔය ටීව වලට ඇවිත් මහා ශ්රමන වහන්සේලාවගේ බන කියන ගොඩක් අය කරන්නේ හරි හම්බ කරන එක තමයි බන්. බලපන් සමහරු විශ්ව විද්යාල වල කතිකාචාර්ය වරු. සමහරු පාර්ලිමේන්තු මන්ත්රීවරු, සමහරු ගුරුවරු... තවත් එක එක ජාතියේ ජොබ් කරනවා. දුක කියන්නේ පිස්සුබල්ලෝ වගේ ටියුෂනුත් කරනව පොස්ටර්, ටී වී ඇඩ් දම දම. ඒ වට...