1. Lokka Bro

    පරණ කතාවක් දැනුයි දැක්කෙ

    තිළිනි ප්‍රියමාලි කියන්නෙ කවුද සගෝර්.අර බන්ධනාගාරේ ඉද්දි අහවල් එක කුනුවෙයි කියලා සීන් එකක් එලියට ආපු උන්දැද🙄
  2. Lokka Bro

    windows 11 වල GUI එක පට්ට වගේ

    අනුරාධයියා ස්ක්‍රීන් ශොට් එකක් දාපන් බලන්න 😑
  3. Lokka Bro

    පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම මන්ත්‍රී කවුද?

    කැ#ම හොරෙක් කියලා ගම්පහ පැත්තෙ තුන් හතර දෙනෙක්ම කීවා.කතාව ඇත්තද කියන්න දන්නෙ නෑ ගම්පහ නොවෙන නිසා 😑
  4. Lokka Bro

    පාර්ලිමේන්තුවේ ඉන්න නූගත්ම මන්ත්‍රී කවුද?

    කොහොමද බන් එකක් තෝරන්නෙ 🤣 එකෙක්ට වෝට් කරන්න හදද්දි අනිකව මැවිලා පේනවා.ඒකට වෝට් කරන්න යද්දි තව එකෙක්ව පේනවා.අසරණ වෙන ත්‍රේඩ් දාන්න එපා භල්ලෝ 🤣
  5. Lokka Bro

    පාර්ලිමේන්තුවේ ඉන්න උගත්ම මන්ත්‍රී කවුද?

    ඇයි යකෝ ජොන්ස්ටන් ප්‍රනාන්දු මැතිතුමා.බලු වැඩනෙ කරන්නෙ එතුමව අමතක කරලා 😑
  6. Lokka Bro

    ඉන්දීය රුපියල භාවිතා කලොත් ලංකාව ප්‍රාන්තයක් වේවි.. 😡😡😡

    දැනටත් මේක ප්‍රාන්තයක් වගේනෙ යකුනෙ.බැලුවොත් ඉන්දියන් වාහන.ටීවි එක දැම්මොත් ඉන්දියන් ඩ්‍රාමා.මදි අඩුපාඩුවට තිබුනු ඉන්දියන් රුපියලත් ආවම කාටද ගැම්ම.කෙලින්ම ඉන්දියන් ඩෑල් එකක්ගෙන් පැවත එන ඉන්දියන් ප්‍රාන්තෙක ඉන්නෙ කියන ෆීලින් එක ලෙසටම එනවනෙ.මේක ප්‍රාන්තයක් කරලා ඉන්දියාවට ෆ්‍රී යන්න හම්බුනොත්...
  7. Lokka Bro

    ට්‍රයිකෝ එක ගැන ප්‍රශ්නයක් 🤔

    එහෙනම් බඩු හරි 🥲
  8. Lokka Bro

    ට්‍රයිකෝ එක ගැන ප්‍රශ්නයක් 🤔

    Electric,කිරිපිටි.අනිත් කෑම වර්ග නිසා කියලා කියන්නෙ.(පැස්ටා,චොක්ලට්) මගෙ නම් ඇඳුම් වගයක් එන්න තියෙන්නෙ.ඒත් ඒ අස්සට අර කියපු කෑම වර්ග දැම්මුවා බන් ලොකු ප්‍රමාණයක් නම් නෙවෙයි.ඒත් හෝල්ඩ් කරයිද කියන එක ප්‍රශ්නයක් දැන්. ඔව් ඒ කතාවම මටත් කියපු කෙනා කීවා මචන් ------ Post added on 1678194982
  9. Lokka Bro

    windows 11 වල GUI එක පට්ට වගේ

    ඇයි බන් දැන් 11 stable නෙ.දාගනින්.ටික දවසක් පාවිච්චි කරනකොට අනිත් os මොනවද කියලා හිතෙයි
  10. Lokka Bro

    windows 11 වල GUI එක පට්ට වගේ

    @kasun_kbp කස්සගෙන් ඉල්ලගනින් 11 එකක්.ඌ ලඟ තියනවා ඔය ප්‍රශ්නෙට විසඳුම😎
  11. Lokka Bro

    ට්‍රයිකෝ එක ගැන ප්‍රශ්නයක් 🤔

    මචංලා මේ දවස් වල ට්‍රයිකෝ එකෙන් බඩු ගෙන්නපු කට්ටිය ඉන්නවද?🙄මැදපෙරදිග රටවලින්.මම බඩු පෙට්ටියක් දම්මවගත්තා මම මේකෙම කියලා තිබුනු බිස්නස් එකේ වැඩ වගේකට😑.අද ආරංචි උනා වරායෙන් බඩු හෝල්ඩ් කරන කතාවක් මැදපෙරදිගෙන් එන ඒවා 😒 ඒක ඇත්තක්ද කියලා දැනගන්නයි ඔනා 🙏
  12. Lokka Bro

    උබලා මට හැදෙන්න කියන්නේ ඇයි ?

    උඹ කැ#ම හීනමානෙකින් ඉන්න ඩයල් එකක් බන්.කිසි එකෙක් කියන දෙයක් ගනන් ගන්නෙ නෑ.හිතන්නෙ උඹ එක්ක තරහට හැමදේම කියන්නෙ කියලා.බලද්දි උන් උඹට දෙයක් කියන්නෙ උඹ ගැන අනුකම්පාවට.උඹෙ ලොකු ලයින් වෙන උන් බලනවා කියලා හිතනවා නම් ඒකයි උඹට වැරදුනු තැන
  13. Lokka Bro

    Als ද fivver ද

    වැකේෂන් දාන්න එපා.ගිග් එකට හි#වෙනවා.ඩිලිවරි ටයිම් වැඩි කරපන්.එන ඔඩර් මට සබ් දියන් 🤣
  14. Lokka Bro

    ඉන්දියාවේ භූ කම්පනයක්

    හුක් අවුරුදු 2500ක ප්‍රෞඩ ඉතිහාසයක් තියන මේ මුතු ඇටේ මදිද භල්ලෝ 😠🤣
  15. Lokka Bro

    e commerce express

    ඉතින් උන් හරිනෙ බන් 😒 ඒක හොඳ ප්‍රශ්නයක් 🤣
  16. Lokka Bro

    සයිබර් හිංසනයට ලක් වුණා :(

    කාඩ් වලට සෙස් පන් දෙනවතේ 😒🤣
  17. Lokka Bro

    ආණ්ඩුව වැඩ පෙන්නයි-බිලියනයක් රටට ඉතුරු කරයි

    උඩින්ම තියෙන්න ඔනා ත්‍රේඩ් 😎
  18. Lokka Bro

    ආණ්ඩුව වැඩ පෙන්නයි-බස් රථ නිශ්පානය අරබයි

    උඩින්ම තියෙන්න ඔනා ත්‍රේඩ් 😎

    No contents