උඹලා කරපු ප්රොජෙක්ට් එකක ෆයිල් කොච්චර කාලයක් තියාගන්නවද බන්.:eek: මට පලවෙනි වතාවට ට #කෙන වැඩක් උනා.:( ඉවර කරලා යවපු ප්රොජෙක්ට් එකක් ආයෙත් හදන්න ඔඩර් එක දාලා.:baffled: පොඩි පොඩි වෙනස්කම් ටිකක් ඉල්ලලා තියෙන්නෙත්.දවස් තුනක් කරපු වැඩක් ඒක.:sorry: review එහෙම දුන්නම මම ඒ ෆයිල් එකක් වත් තියාගන්නෙ...